හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අපරාදෙ කියන්න බෑ ශෝක් කතාව. ඇස පිනවනවා. රොබරියක් ගැන සීන් එකක් තියෙනේ. හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්.

    රොබරිය දෙන්නේ මෙහෙමයි.

    මුන් මාස ගානකට කලින් එකතුවෙනවා.ඊට පස්සේ ප්ලෑනක් ගහනවා දියමන්ති වගයක් උස්සන්නම්. (මෙතන වෙනම කතාවක් තියෙන්නේ, ඒක දැනගන්න ෆිල්ම් එක බලන්න )
    දියමන්ත තියෙන සේප්පුව කතා නායකයගේ තාත්ත හඩපු එක නිසා ඔක්කොම විස්තර දන්නවා. ලොකු ගේමක් දෙනවා මුන් සෙට් එක. සේප්පුවට කියන්නේ ශාලිමා කියලා, මේ ශාලිමා එකට යන්න පුලුවන් හොදම් මාර්ගය තියෙන්නේ 9සී කියන හොටෙල් රූම් එකක. ඒත් මේ හොටෙල් රූම් එක ගන්න බෑ මොකද ඒ වෙනකොට පවත්වන නැටුම් තරගයක් නිසා ඒ රූම් එක වෙන් කරල තියෙන්නේ.

    ඉතින් අපේ කතා නායකයා ගහනව පොඩි ප්ලෑනක්, ඒ තමයි මුන් සෙට් එක ඒ නැටුම් තරගෙට ඉදිරිපත් වෙන එක. පස්සේ කොපුටර් ජිල්මාර්ට් එකක් දාල කොහොම හරි රූම් එක ගන්නවා.

    දැන් වැඩේ හරි. දැන් තියෙන කේස් එක තමයි ශාලිමා එක වටේ තියෙන ලේසර් ෆීල්ඩ් එකයි, රූම් එකෙන් ඇවිත් ශාලිමා එකට ඇතුල් වෙන තැන තියෙන බිත්ටියෙ තියෙන දොරටුවයි.

    මේ ශාලිම එකට ඇතුල් වෙන්න පිලුවන් දෙන්නෙකුට විතරයි. එක්කෙනෙක් තමයි දුශ්ටයා අනෙකා තමයි දුශ්ටයගේ පුතන්ඩියා.
    මේ පුතන්ඩියා වගේ පෙනුමක් තියෙන එකෙක් ඉන්නවා අපේ හොර රැල අතරේ. මුන් කරන්නේ ඌව දුශ්ට පුතා වගේ අන්දලා ශාලිමා ඇතුලට යවලා ඇතුලෙන් අර බිත්තියෙ තියෙන දොර පාදන එකයි. (මේක කරන හැටිත් ෆිල්ම් එකෙන්ම බලන්න.)

    ඔන්න වැඩේ පටන් ගන්නවා, හොරු දෙන්නේක් අර රූම් එකේ ඉදන් ශාලිම එකට බඩ ගානවා. දුශ්ට කොලුව වගේ එකා ශාලිම එකට ඇතුලු වෙලා බිත්තියෙ තියෙන දොර පාදල රූම් එකේ ඉඳන් ආව හොරු දෙන්නව ඇතුලට අරගෙන ආපහු යනවා.
    ඊට පස්සෙ අපේ කොපූටර් කොලුවා කොහොම හරි ලේසර් ෆීල්ඩ් එක අයින් කරනවා.
    කොහොමහරි සේප්පුවේ උගුල කඩල ඇතුලට යනවා. දියමන්ති ටික ගන්නවා. හදිසියෙම සේපුවේ දොර ලොක් වෙනවා. මුන්ට යන්න බැරිවෙනවා. (ප්ලෑනෙම කොටසක්) ඔන්න දැන් ශාලිමවේ ඔක්සිජෙන් එන්න තියෙන බටය මාරු කරනවා වතුර බටයක් එක්ක, දැන් ශාලිමාව වතුරෙන් පිරෙනවා, මුන් දෙන්නා ටික ටික උඩ යනවා වතුරත් එක්ක. එහෙම ගිහින් මුදුනටම ආවම වහලෙ රවුමට පුපුරන ද්‍රව්‍ය දාල පුපුරවනවා. එහෙම හැදෙන හිලෙන් මුන් දෙන්න ශාලිමාවෙන් ඉවත් වෙනවා. මුන් මුකුත් උනෙ නෑ වගේ රටින් පනින්නයි කල්පනාව. ඒත් කල්ලියේ හිටපු කෙල්ල නටන්න ඕනේ නිසා තරගයෙ නැවතිනවා. අනිත් උන් ටිකත් එනවා. හොදට නටනවා. වැඩේ කියන්නේ තරගෙට එන්න කලින් මුන්ට අතක්වත් තාලෙට වන්න ගන්න බෑ. ඒත් අන්තිම නැටුම දෙනව කොර වෙන්න. මම හිතන්නේ රොබරිය සාර්ථක උන නිසා ඒ මොරාල් එකෙන්ම නටන්න ඇති. කොහොම හරි මුන් තරගුනුත් දිනලා දියම්න්තීත් අරගෙන යනවා.

    ඔන්න කතාව කෙටියෙන්


    දැන් බලන්න මුන් මාස ගානක් තිස්සේ කරපු දේවල්,
    *මාස ගානක් ශාලිමා ආකෘතියක් එක්ක පුහුනුවිම් කලා
    *නැටුම් ඉගෙන ගත්තා
    *නැටුම් විනිසුරුවන්ව බ්ලැක්මේල් කලා
    * නැටුම් තරගය හැක් කලා
    *හොටෙල් රූම් හැක් කලා
    *රූම් එකෙ ඉදන් ශාලිමාවට බඩ ගෑවා
    *හොර දුශ්ට කොලුවගේ කොපිය හැදුවා
    *ශාලිම සිකියුරිටි සිස්ටම් එක හැක් කලා

    අම්මෝ වැඩ ගොඩයි.

    දැන් මේක බලද්දි මගේ ටිකිරි මොලේට දැනුන දෙයක් තමයි මේ හොරකම කරන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙ නෑ කියන එක.

    ඔන්න මෙහෙමයි, දැන් මුන් දෙන්නෙක් ශාලිමා ඇතුලේ ඉඳන් වතුරත් එක්ක උඩට ගිහින් වහලේ පුපුරවලා එලියට ගියානේ.ඇයි මුන්ට බැරි උනේ වහලෙ පුපුරවලා එතනින් ශාලිමා එකට ඇවිත් දියමන්ති ටික අරගෙන යන්න?:rofl:
    එච්චර ලේසි ක්‍රමයක් තියෙද්දි ඇයි මුන් හෙන විගඩමක් නැටුවේ?
    :P

    ඔෆිස් එකේ අද ටිකක් කම්මැලි බන් ඒකයි පිස්සු ත්‍රෙඩ් එකක් දැම්මේ.ගනන් ගන්න එපා හොදේ.


    මේවා ජත්‍යන්තර කුමන්ත්‍රන යකොව් :angry::angry:.. අරූ (ශාරුක් බුවා) ගෙ සෙට් එක අවුරුද්දක් විතර කට්ට කාලා, ස්ක්‍රිප්ට් එකක් ලියලා, තව එකී මෙකී නොකී දාහක් ජාති කරලා මිලියන් ගානක් වියදම් කරලා ෆිල්ම් එකක් කලාම, තොපි බෙල්ලෙන්ම අල්ලලා වතුරේ ඔබනවනේ.. :baffled::baffled::baffled: මේක ශාරුක් බුවා දැක්කනම් එක්කො තො හබක් නැත්තම් උබ තමා ඊලඟ ස්ක්‍රිප්ට් එක ලියන්නේ.. :rofl::rofl::rofl::P
    ප.ලි.: හැ.නි.ඉ. ස්ක්‍රිප්ට් එක උබ ලිව්වානම් ෆිල්ම් එක පැය බාගයයි. :rofl::rofl::rofl::rofl:

    Rep +8 :yes:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    ඔය film එකේ බලන්න තියෙන්නේ දිපිකා අක්කගේ lovely සින්දුව විතරයි... :rofl:

    ai ban abishekge nai pennana dance 1th marune :P:P:rofl::rofl:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    T99pMu.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ෆිල්ම් එක නන් ගොන් මටත් ඕක හිතුන. ඒ උනාට ඌට ඕනි උනේ දියමන්ති හොරකන් කරන්න නෙවෙයි ඒකයි එහෙම කරෙ නැත්තෙ. ඌට ඕනි උනේ අරූව හිරේ දාන්නනෙ.එතනින් පොඩි ගැලපීමක් ගන්න පුළුවන් කතාව දිගට ඇදපු එකට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    හෙළයෙක්;17858646 said:
    ෆිල්ම් එක නන් ගොන් මටත් ඕක හිතුන. ඒ උනාට ඌට ඕනි උනේ දියමන්ති හොරකන් කරන්න නෙවෙයි ඒකයි එහෙම කරෙ නැත්තෙ. ඌට ඕනි උනේ අරූව හිරේ දාන්නනෙ.එතනින් පොඩි ගැලපීමක් ගන්න පුළුවන් කතාව දිගට ඇදපු එකට.

    මේ ඉන්නේ හරියටම film එක බලපු කෙනෙක්
    Thread closed
    :rofl:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හෙළයෙක්;17858646 said:
    ෆිල්ම් එක නන් ගොන් මටත් ඕක හිතුන. ඒ උනාට ඌට ඕනි උනේ දියමන්ති හොරකන් කරන්න නෙවෙයි ඒකයි එහෙම කරෙ නැත්තෙ. ඌට ඕනි උනේ අරූව හිරේ දාන්නනෙ.එතනින් පොඩි ගැලපීමක් ගන්න පුළුවන් කතාව දිගට ඇදපු එකට.

    mu kiyana vidiyata udin avit horakan kalath grover and uge sun wa tama mattu wenne.mokada un dennata vitaraine atulata yanna puluwan.:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් බැලුවා බං.. ෆිල්ම් එක කොලිටි නැහැ.. ගොබ්බ කතාවක් යන්නෙ.. සිංදු ටික නම් ලස්සනයි.. :love:
     
    මාත් බැලුවා බං.. ෆිල්ම් එක කොලිටි නැහැ.. ගොබ්බ කතාවක් යන්නෙ.. සිංදු ටික නම් ලස්සනයි.. :love:

    එතකොට උග ගහපු ජිගි ජිගාරේ ෆිල්ම් එක තමා නියම.මේවා ගොබ්බ ෆිල්ම්.:angry::angry::angry:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ai ban wahelen ekapaarata kadan pannoth wahale kudu wena kaali tika ara podi seppuwata watila alarm wadinna ida tiyenawa eka nisai pahalen gihilla wahale kudu karanne etakota eke kudu watenne wathurata

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    mu kiyana vidiyata udin avit horakan kalath grover and uge sun wa tama mattu wenne.mokada un dennata vitaraine atulata yanna puluwan.:P
    එතකොට පුපුරපු පැල්ලම. උඩින් පිපුරුවොත් කෑලි බෑලි ඔක්කොම ඇතුලෙ එතකොට වැඩේ මාට්ටු උන් දෙන්න නෙවෙයි කියල.