හැමදාටම_IDM_( Life TimeUpdatable ) without crack and patch

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
නියමයි යාලුවා ගොඩක් වැදගත් දෙයක් උත්සහ කරල බලන්නම්....:yes: ස්තුතියි....:)

[FONT=&quot]උත්සාහ කරන්න ෙදයක් නෑ ෙම්ක වැඩ.[/FONT]
[FONT=&quot]ස්තුතියි යාලුවා[/FONT]
 
kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    monawadha bn ketha weda karanne mage blog eken ussala kelinma mehema ddana eka hari nehe neda bn,maawa gini gatta yako aduma gaane source eka daapanko,wede kethai bn

    මචං.. උබ මේකට මෙච්චර කියවනවා නම්.. මගෙ කවි, මගෙ නම කපලා වෙන ඵකක් දාලා Facebook Upload කරලා උ ලිව්වා වගේ මහ ලොකුවට කෙ‍ල්ලොන්ව ටැග් කරලා සීරියස් කොමෙන්ට් ගන්නවා.. ඵතකොට මම කොකොම කෑ ගහන්න ඕනෙද..? මචං මම ඵ් වෙලාවට උගෙන් අහන්නෙ Original PSD ඵක දෙන්නද කියලා..:yes::yes::yes::yes: මොකද උ මගෙ නම මකපු ඵක පේනවා... :D:D :D:D:D :yes::yes: ... හිකිස්... අන්තර්ජාගයේ තියෙන ඵව්වා ඵහෙම තමයි.. උබ සතුටු වෙන්න ඕනෙ.. ඔයා නිසා තව කෙනෙක්ට මොනවා හැරි ලැබුණු ඵක ගැන.. ඔයාගෙ හිත ගැන ඔයා දන්නවාතෙ.. ;););)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොහොම් ස්තුතී යාලුවා
    කොහෙන් ගත්තත් මෙක ගොඩක් අයට වැදගත් වෙනවා:yes:
    rep+ජයවෙවා
    11.gif
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    monawadha bn ketha weda karanne mage blog eken ussala kelinma mehema ddana eka hari nehe neda bn,maawa gini gatta yako aduma gaane source eka daapanko,wede kethai bn.

    machn umba blog walin moawa gaththath kamak ne gattama source ekawath daapan machn.mage wachana ehemama thiyeawaaa,akurak wenas ne, me wage ewa dakiddinam elakiri eka gena kalakirenawa mchn. mata rep walin weda nehe machn karunaa karala source eka daaapan

    http://nlszone.blogspot.com/2011/02/...out-crack.html
    Macho ochchasa oka ochchara serious ganna epa. Oya me dala thiyena eka IDM software eka develop karapu kena dakkoth eyata mokak hitheyida ?
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං.. උබ මේකට මෙච්චර කියවනවා නම්.. මගෙ කවි, මගෙ නම කපලා වෙන ඵකක් දාලා Facebook Upload කරලා උ ලිව්වා වගේ මහ ලොකුවට කෙ‍ල්ලොන්ව ටැග් කරලා සීරියස් කොමෙන්ට් ගන්නවා.. ඵතකොට මම කොකොම කෑ ගහන්න ඕනෙද..? මචං මම ඵ් වෙලාවට උගෙන් අහන්නෙ Original PSD ඵක දෙන්නද කියලා..:yes::yes::yes::yes: මොකද උ මගෙ නම මකපු ඵක පේනවා... :D:D :D:D:D :yes::yes: ... හිකිස්... අන්තර්ජාගයේ තියෙන ඵව්වා ඵහෙම තමයි.. උබ සතුටු වෙන්න ඕනෙ.. ඔයා නිසා තව කෙනෙක්ට මොනවා හැරි ලැබුණු ඵක ගැන.. ඔයාගෙ හිත ගැන ඔයා දන්නවාතෙ.. ;););)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: