හැමදාමත් අපේ දෙවියන් වන සනත් ජයසුරිය...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
හැමදාමත් අපේ දෙවියන් වන සනත් ජයසුරිය...

මහා ලොකුවට කට්ටිය නවකයන්ව දානවා කියල සනාව එහෙම National ටීම් එකෙන් අයින් කරන්න ඕන කියල ගොඩක් සක්කිලි කිව්වා....එත් දැන් සනා ටීම් එකේ නැ..එත් කෝ දාපු තරුණ කොල්ලෙක් ඉන්නවද අපේ ටීම් එකේ ...Selected Committee මහලොකුවට පුරාජේරු කියල අර අරන් ගිය තරුණයන්ව තියල Maharoof කියන එකාව ගෙන්න ගත්ත...ඒ England වල පෙන්නපු දක්ෂතා නිසාලු.. එත් දැන් පෙන්නපු කජ්ජක් නැ...ඔන්න ඕකයි අපේ මහා ලොකු Selected Committee එකේ කෙරුවාව... ඔන්න ඕකම තමයි World Cup එකේදිත් ටීම් එකට කරේ...තරුණයෝ ඕන කියල තමයි සනාව අයින් කරේ... සනා ලගක් වෙනකන් ගැහැව්වේ නැ...එක ඇත්ත...එත් Provincial Tournament එකේදී ගැහැව්වා....එත් එක පටන් ගන්න කලින් Team එක SIlect කරා...දැන් ගිය දේ ගියා.... අනික දැන් ලග එන ODI Series එක...උපුල් තරංග නැති නිසා සනට චාන්ස් එකක් එයි....ගොඩක් දුරට හෙට Select කරයි සනාව...අපිට හොදට මතකයි 2006 දී ඔහොමම කරලා මහින්ද සනාව ඇරියා.. sanaa ආවේ Man Of the Series වෙලා... හැමදාම වෙන්නේ සනා ගහන්නේ නැ.. දැන් සමුගන්න කාලේ හරි.. කියා කියා එක එක පත්තර කාරයෝ ලියල එකට Selected Committee උදව් දෙනකොට එකෙන් පස්සේ කොහොමහරි සනාට හම්බෙන Series එක සනා කරන්නේ උන්ගේ රෙදිත් ගැලවෙන්න...ඉතිහාසය අන්න එහෙමයි තියෙන්නේ...අපි බලමු...සනත් කියන්නේ...සනත්ට....සනාගේ Bat එක මේ පාරත් කතා කරනවා..එච්චරයි...

246972_10150210948968161_144061588160_7222275_570698_a.jpg