හැමදාම උදේ 5ට විතර SPAM කරන එකා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැමදාම උදේ 5ට විතර SPAM කරන එකා

    මචං. හැමදාම උදේ ඇහැරල එලකිරිය බලද්දි මොකෙක්ද බල්ලෙක් Spam කරල බුදුහාමුදුරුවො ගෑණු කෙනෙක් කිය කිය දදා...:angry::angry::angry:

    මම ඒ ගැන Site එකේ Feed Back එකේ දැම්ම. එ්ක ටිකකින් Delete කරල.. :frown:

    මේ Spam කරන එකට Moderator කෙනෙක් වත් සම්බන්ධද? මේකට මොකක් හරි කරන්න. එපා වෙනව උදේම බලද්දි :(

    අඩු Rep Power කාපු උන්ට post දාන්න බැරි කරා නම් හරි නේද? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ඒකට වෙන වැඩක් නැද්ද බං? ඌ ජාතක වෙලා තියෙන්නෙ පාරෙ යන එකෙක් අම්මට වැඩේ දීල ද කොහෙද? හැමදාම උදේට මේක ගඳ ගස්සනවා......... :growl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    සොහොන;19298855 said:
    podi mongal patiyek hitiya yoge bear kiyala

    manwa cha karala ban kara

    okata pali gana ne pissu natane :lol:

    අම්මට හුඩු එහෙමද.. ඕකගෙ ID එක සම්පූර්ණෙන්ම බෑන් කරල නැද්ද.. පොර මුස්ලිම් එකෙක්ද බන්? :sorry::sorry: මල පනිනව උදේ පාන්දර ඇ‍ඳේදිම ‍ඕකගෙ ID එක දකිද්දි..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අම්මට හුඩු එහෙමද.. ඕකගෙ ID එක සම්පූර්ණෙන්ම බෑන් කරල නැද්ද.. පොර මුස්ලිම් එකෙක්ද බන්? :sorry::sorry: මල පනිනව උදේ පාන්දර ඇ‍ඳේදිම ‍ඕකගෙ ID එක දකිද්දි..

    kohe hari habba rataka thama oka ene

    ekane pandarama post dane

    aluth id hamadama pora hadanaya parana id 1 gana

    hodama wade okaya ganam gana epa

    adminla udema okage post kapanawa :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    budda darshane kianne dewal ath harinna kiana eka ne. ithin owa gana worry wenna epa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගණන් ගන්න එපා බං.. මොලේ වර්දනය වෙලා නැති පොඩි එකෙක්..
    thread එකක් දාල හොදටම රිද්දගෙන බෑන් උනා..
    ඌට මොකක් හරි මානසික රෝගයක් තියනව ඇති බං..


    http://www.elakiri.com/forum/showthread.php?p=19150899#post19150899
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ගණන් ගන්න එපා බං.. මොලේ වර්දනය වෙලා නැති පොඩි එකෙක්..
    thread එකක් දාල හොදටම රිද්දගෙන බෑන් උනා..
    ඌට මොකක් හරි මානසික රෝගයක් තියනව ඇති බං..


    http://www.elakiri.com/forum/showthread.php?p=19150899#post19150899

    අම්මට සිරි ගෙරි හම්බයෙක්නෙ බන් :D :D :D :lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අර කක්කසීන් කාරය ඥාණසාර හාමුදුරුවන්ගේ පින්තූරයක් විකෘති කරලා AVATAR එකට දාගෙන ඉන්නවා. ඕකටත් ගේම අදින්න ඉන්නේ.