හැමදාම උදේ 5ට විතර SPAM කරන එකා
මචං. හැමදාම උදේ ඇහැරල එලකිරිය බලද්දි මොකෙක්ද බල්ලෙක් Spam කරල බුදුහාමුදුරුවො ගෑණු කෙනෙක් කිය කිය දදා...

මම ඒ ගැන Site එකේ Feed Back එකේ දැම්ම. එ්ක ටිකකින් Delete කරල..
මේ Spam කරන එකට Moderator කෙනෙක් වත් සම්බන්ධද? මේකට මොකක් හරි කරන්න. එපා වෙනව උදේම බලද්දි
අඩු Rep Power කාපු උන්ට post දාන්න බැරි කරා නම් හරි නේද?