හැමදාම බියර් එකක් බොන එක අවුල්ද? දැන් ඇබ්බැහි වෙලා වගේ හැමදාම පෙවෙනවා. සමහර දාට දෙකක්. මේක බිව්වා තමයි ටිකක් චිල් වෙලා ආතතිය අඩු වෙන්නේ. මේක කොහෙන් ඉවර වෙයිද