හැමදාම බියර්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හැමදාම බියර් එකක් බොන එක අවුල්ද?
    දැන් ඇබ්බැහි වෙලා වගේ හැමදාම පෙවෙනවා. සමහර දාට දෙකක්. මේක බිව්වා තමයි ටිකක් චිල් වෙලා ආතතිය අඩු වෙන්නේ. මේක කොහෙන් ඉවර වෙයිද
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපෝ අවුල් බන්. බඩ එන්න ගන්නවා. ඇඟ මහත් වෙනවා. ලෙඩ ගොඩක්.
    බොන එක ආතතියට උත්තරයක් නෙවෙයි. උඹ කැමති වෙන දෙයක් කරපන්. උදාහරණයක් විදියට යාළුවෝ සෙට් එකත් එක්ක ක්‍රිකට් badminton වගේ දෙයක් සෙල්ලම් කරපන්. ඩොපමින් වැඩි වෙනවා. වෝකින් පාත් එකක ඇවිදින්න පලයන් සිංදුවක් අහන ගමන්. කාලය තියෙනවා නම් වොලන්ටියර් තැනකට බැඳිලා කාට හරි උදව් කරන්න.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    318584600_147223421431503_5066742198995908968_n.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    වකුගඩු ලේෆ්ට් වෙලා සීනි හැදෙනවා.
    ඊට පස්සේ ගෑනි පිට යනවා
     
    • Like
    Reactions: Ryan08

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මමත් සතියට දවස් දෙකක් විතර බොනව. ෆ්‍රයිඩේ නම් අනිවා බොනව.
    මගේ ගාව හාඩ් ලිකර් කලෙක්ශන් එකක් තිබිලත් මම බොන්නෙ බියර් විතරයි.
    දැන් මේකෙ කමෙන්ට් දැක්කම හිතෙනව හාඩ් ගැහුව නම් ඉවරයි කියල. ලොල්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ෂුගර් එනවා කියලා අහලා තියෙනවා අනිත් එක බඩ. උබ හොදට ඇග මහන්සි කරලා වැඩ කරන එකෙක් නම් සමහර විට අවුලක් නැතුවත් ඇති.
     
    • Like
    Reactions: CONCORDE777

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2011-2015 digatama biuwa kisima awulka une neha
    dawasata aduma 2k gahanawa.
    lankawen pita unahama arakku tikak bonneth awuruddata 1 serayai.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    තාම නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි අරක්කු එකදිගට බොන දවස් වල නම් පොඩ්ඩක් බඩ එහෙම රිදෙනගතියක් තියෙනවා.. දැන් අවුරුදු5ක් විතර ඩේලි බොනවා... බියර් නම් ප්‍රශ්නයක් නෑ 2ත් 5ත් අතර ඩේලි.. බීපු නැති දවස් ඖරුදු 5ටම 20ක් ඇති...මැරුනොත් හීනෙන් ඇවිත් කියන්නම් තොට බොන්න එපා කියලා...