හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක්

pdkuma

Well-known member
  • May 22, 2016
    636
    763
    93
    හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක්

    යාලුවනේ මට ඔයාලගෙන් දෙයක් දැනගන්න දෙයක් තියෙනව.

    මම හැමදාම ආදරය කරල පැරදුන කොල්ලෙක්.
    කෙල්ලෙක් ටෝක් කරපු පලවෙනි පාර ඒ කෙල්ල මාව ගනන් ගත්තෙවත් නෑ.
    ඊලඟට මට අහන්න උනේ "සොරි අයියේ මම ඔයා ගැන එහෙම හිතුවෙ නෑ ඔයා මගේ අයියා වගේ අපි යාලුකම තියාගෙන ඉමු"
    තවත් ඒකී නොකී කතන්දර වලට පස්සේ කෙල්ලෙක් විතරක් නෙමෙයි නැන්දම්මේකුත් සෙට් උනා අන්තිමටම ඒකත් කෙල උනා.
    දැන් මම මාසෙක විතර ඉඳන් කෙල්ලෙක් එක්ක චැට් කර කර හිටිය එත් දැන් දවස් කිහිපයක ඉඳන් ඒ කෙල්ල මාත් එක්ක චැට් කරන එක මගහරිනව කියල තේරෙනව ඉස්සර බේරෙන්න බෑ චැට් කරල ඒත් දැන් මම යවන ඒවට රිප්ලයි එන්නෙත් වෙලාවක් ගිහින්.
    හැමතිස්සේම කෙල්ලෝ ටෝක් කරද්දි අල වෙනව මට හිතෙන්නේ මට කෙල්ලෝ ටෝක් කරන්න තේරෙන්නේ නෑ කියල.
    මම කොහොමත් පට්ට ලුකින් හැන්ඩ්සම් නෑ එත් කෙල්ලෙක්ට අකමැති වෙන්න තරම් හේතුවකුත් නෑ. සාමන්‍යය ජොබකුත් කරනව.

    මේ පාරවත් ගොඩදාගන්න පොටක් පාද දියල්ලා.
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    kellek talk karalnakota hemadaama ekita katha karanna yanna epa. anika hema thissema katha karanna yannath epa.. ubath tikak katha karapan.. joke tikak ehema daapan.. ekitath msg karanna time ekak deepan.. uba elli elli yanna epa. etakota ube agayak neti wenawa.. mamath hena porak newe.. but karala balapan ko.. hariyai. athdekimen kiyanne.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඔව් අපි මේ ඔන්ලයින් එන්නේ උඹට ගෑනු ගොඩදාගන්න පාද පාද දෙන්නනේ මිනිහෝ.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    kellek talk karalnakota hemadaama ekita katha karanna yanna epa. anika hema thissema katha karanna yannath epa.. ubath tikak katha karapan.. joke tikak ehema daapan.. ekitath msg karanna time ekak deepan.. uba elli elli yanna epa. etakota ube agayak neti wenawa.. mamath hena porak newe.. but karala balapan ko.. hariyai. athdekimen kiyanne.

    Ok ok bnzzz
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් අපි මේ ඔන්ලයින් එන්නේ උඹට ගෑනු ගොඩදාගන්න පාද පාද දෙන්නනේ මිනිහෝ.

    එකට ඔන්ලයින් එන උනුත් ඉන්නවා මිනිහෝ....
    හැමෝම උබ වගේ හිතන්නේ නෑනේ.....
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    golden theory of getting a girl is not giving a fuck.
    showing your self as a valuable item that cannot be owned easily, showing them that you don't need them
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා නම් මොනාද බන් මන් කෙල්ලෝ 223 කට ටෝක් කල... එකෙක්වත් කැමති උනේ නැහැ
     

    G R A V I T Y

    Member
    May 15, 2017
    32
    5
    0
    හැමදේටම වෙලාවක් තියෙනව සහෝ එතකම් ඉවසන් ඉන්නයි තියෙන්නේ.. මනසින් කඩාගෙන වැටෙන්න තරම් දේවල් නෙමෙයි ඕවනම් යාලු
    ඔයාම ඔයාව පහතට ඇදලා දාගන්න එපා.

    ඕවා නෙමෙයි ප්‍රශ්ණ මේ ලෝකේ මිනිස්සුන්ට මොනතරම්නම් ප්‍රශ්ණ තියෙනවද යාලුවේ.
    ඔයාට මගෙන් සුබ පැතුම් යාලු :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පලවෙනිම දේ ඔය ආදරේ පස්සෙන් යන්න එපා
    ෆුල් ෆන් එකේ හිටපන් කෙල්ලො ගනන් ගන්න එපා
    ඉබේටම සෙට් වෙයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පලවෙනිම දේ ඔය ආදරේ පස්සෙන් යන්න එපා
    ෆුල් ෆන් එකේ හිටපන් කෙල්ලො ගනන් ගන්න එපා
    ඉබේටම සෙට් වෙයි

    :):) yes
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba oya tikatada adere karala paradila karanne try karapan yana unta yanna dipan nervous nowi wade goda da ganin (y)