හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක්
යාලුවනේ මට ඔයාලගෙන් දෙයක් දැනගන්න දෙයක් තියෙනව.
මම හැමදාම ආදරය කරල පැරදුන කොල්ලෙක්.
කෙල්ලෙක් ටෝක් කරපු පලවෙනි පාර ඒ කෙල්ල මාව ගනන් ගත්තෙවත් නෑ.
ඊලඟට මට අහන්න උනේ "සොරි අයියේ මම ඔයා ගැන එහෙම හිතුවෙ නෑ ඔයා මගේ අයියා වගේ අපි යාලුකම තියාගෙන ඉමු"
තවත් ඒකී නොකී කතන්දර වලට පස්සේ කෙල්ලෙක් විතරක් නෙමෙයි නැන්දම්මේකුත් සෙට් උනා අන්තිමටම ඒකත් කෙල උනා.
දැන් මම මාසෙක විතර ඉඳන් කෙල්ලෙක් එක්ක චැට් කර කර හිටිය එත් දැන් දවස් කිහිපයක ඉඳන් ඒ කෙල්ල මාත් එක්ක චැට් කරන එක මගහරිනව කියල තේරෙනව ඉස්සර බේරෙන්න බෑ චැට් කරල ඒත් දැන් මම යවන ඒවට රිප්ලයි එන්නෙත් වෙලාවක් ගිහින්.
හැමතිස්සේම කෙල්ලෝ ටෝක් කරද්දි අල වෙනව මට හිතෙන්නේ මට කෙල්ලෝ ටෝක් කරන්න තේරෙන්නේ නෑ කියල.
මම කොහොමත් පට්ට ලුකින් හැන්ඩ්සම් නෑ එත් කෙල්ලෙක්ට අකමැති වෙන්න තරම් හේතුවකුත් නෑ. සාමන්යය ජොබකුත් කරනව.
මේ පාරවත් ගොඩදාගන්න පොටක් පාද දියල්ලා.