හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස)

blue_in_rio

Well-known member
  • එහෙම තමයි සාහිත්‍ය. ලියන්ඩ දන්නැති එකේ ලියන එකාට ලියන්ඩ දීල, ඒක කියවල පාඩුවේ හිටු

    :angry::angry::angry::angry::angry:

    අවුලක් නෑ බන් :):)

    අඩෝ පට්ට බං :)
    You must spread some Reputation around before giving it to blue_in_rio again.

    ඔව් ඔව්, උබ මට ලඟදි රෙප් දීලා තිබ්බා...... :)

    Elazzzzzzzzzzz nimaiiiiiiiiii lassanaiiiiiiiiiii

    11.gif
    11.gif
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uabata liyanna puluwan saho.. eththa boruwa wedak ne kiyawanna kiyawanna asai. digatama liyapan saho.. :)
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩේ ගොඩ වගේ කතාව ඉක්මනට ඉවර කරන පාටක් තියෙන්නෙ 'ඊට පසු දෙදෙනාම කවුරුත් නැති පලාතක කන්දක් උඩ ගෙයක් හදාගෙන සතුටින් ජීවත් විය '':(:(
    ෆයිට් එකක්වත් නැති වෙයිද දන්නෙ නෑ
    :(:(
     

    119elakiri

    Active member
  • rep++ මෙක ඈත්තම කතාවක්ඩ.
    කෙල්ලෙක් එකපරම මෙතරම් ෆිට් වෙලා කතකරනවඩ .
    මොනව උනත් කටවනම් පට්ට .මාර කුතුහලයක් තියෙන්නෙ මෙ දවස්වල එලකිරි එන්නෙම මෙක කියවන්න බලගෙන.
    මම සාමානයෙන් ලව් ස්ටොරි කියවන්නෙ නෑ මෙකනම් පට්ට ඩිගටම ලියපන් මචන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :frown::frown:හප්පේ හෙන වෙලාවක් ගියා පේජ් එක හොයා ගන්න... :baffled::baffled:
    :):)දිගටම ලියමු ඈ... :):)
    (කාලයක් යනකං රෙප් නං දෙන්න වෙන්නෙ නෑ ඉතිං:()
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love::love:
    සුපිරියි මචෝ.. ඔහොම යමං..
    වෙඩිමට අපිත් එනෝ..

    ප.ලි : දැන් තෝ ඔය කෙල්ලගෙ සීන් එක ඇඳගෙන යන්නෙ ඒකිට ආදරේ නිසාද නැත්තං පාඨක අපිට ආදරේ නිසාද..? :rofl:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    "අම්මෝ,හරි කපටියි.....නෝට්,සෙවන්........."

    අනේ බන් මේ කෑල්ලේ ඉතුරු ටිකත් කියපන් බන්
    ;);););)
     
    Last edited: