හැම්ස්ටර් & ගිනිපිග්🙉

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මෙයාලා හදන්න ආසයි.ඒත් වෙලාවක් නැහැ.අනික ගෙදරින් වැඩිය සත්තුන්ට කැමතිත් නැහැ.හරිම ලස්සනයි අප්පා...😍

    1676500723835.jpg
    1676500782582.jpg
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රුපියල් දෙදහට වගේ ජෝඩුවක් ගන්න පුළුවන් දැන් අවුරුදු දෙකකට වගේ කලින්. දැන් නං කොහොමද දන්නේ නැහැ. ගෙදර බළලුන් ඉන්නවා නං ප්‍රශ්නයක් නැද්ද?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ආපෝ හාවෙක් හැදුවා
    සංසාරේ කල කිරුණා. ගේ හැම තැනම කලු පාට බෝල බෝල
    හා බෙටි වේලලා ගංජාවගේ විකුණනවා නේද බන්. සමහරු කලවම් කරනවා. උබලට ඉතින් ආදයම් මාර්ග හදා ගන්න හැටි අපිම කියලා දෙන්න ඕනි :rofl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මෙයාලා හදන්න ආසයි.ඒත් වෙලාවක් නැහැ.අනික ගෙදරින් වැඩිය සත්තුන්ට කැමතිත් නැහැ.හරිම ලස්සනයි අප්පා...😍

    View attachment 197408View attachment 197409
    පැටව් ගහනවා ⁣හොසෙට ගැනු පිරිමිසෙට් උනාම. ඒ නිසා හදනවානම් වඳ කරලා තියන්න. ගිනිපිග්ලා හැමතිස්සේම කැගහනවා ඔහොම හුරතලයට හිටියට. ලෙඩ වෙනවා වැඩියි.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැටවු බෝ වෙන වේගය නම් වැඩි බං.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උබට තරහ කාරයො ඉන්නවා නම් උන්ට මෙවුන් තෑගි දීපන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    These animals are a delicacy in Peru. If you drive from Cusco to Ollantaytambo (the Machu Picchu Vistadome train starting point) you pass by a village where they have BBQ'ed hamsters on a wooden stakes on either side of the road.
    Also in Restaurants it's available in several recipes. :(

    PS: We didn't try it.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මුංගෙ ආයුකාලය අඩුයි නේද? අවුරුදු 2ක්වත් ඉන්න බෑ නේද?
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    kola jathi kanna denna oni Guinea pig tawa ata wagekuth thiyenwa. tanakola ehema thiyenwam evath kanawa. eliye athariyama gul hoyagena gihin hangenwa aye eliyata ganna ba.

    patav gahanawa koi weleth e nisa pirimi ganu wena karala thiyanna oni. amma putha thatha duwa kiyala na ekata tibboth. ganu satha patav gahala leda wenawa e nisa gap ekak thiyanna widiyata hadanna pirimi ganu wen karala hadanna puluwan. patav nam aye kadekata wikunnath puluwan. eliye hadanwam loku kuduwak gahhan wei balalalu garadi ukussogen bera ganna.
     
    • Like
    Reactions: dasith077

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආසයි :love2: ඒත් වදකාරයෙක්. :rofl:
    වදකාරයො කියල අහල තියේ කනව හැඩි කරනව. අස් කරල එපා වෙයි. එකෙක් හදන්න එපාලු උ අවුල් යනව කියල.
    හුරතල් කරන්න මීයෙක් නැද්ද. :eek: