මෙයාලා හදන්න ආසයි.ඒත් වෙලාවක් නැහැ.අනික ගෙදරින් වැඩිය සත්තුන්ට කැමතිත් නැහැ.හරිම ලස්සනයි අප්පා...
හා බෙටි වේලලා ගංජාවගේ විකුණනවා නේද බන්. සමහරු කලවම් කරනවා. උබලට ඉතින් ආදයම් මාර්ග හදා ගන්න හැටි අපිම කියලා දෙන්න ඕනිආපෝ හාවෙක් හැදුවා
සංසාරේ කල කිරුණා. ගේ හැම තැනම කලු පාට බෝල බෝල
පැටව් ගහනවා හොසෙට ගැනු පිරිමිසෙට් උනාම. ඒ නිසා හදනවානම් වඳ කරලා තියන්න. ගිනිපිග්ලා හැමතිස්සේම කැගහනවා ඔහොම හුරතලයට හිටියට. ලෙඩ වෙනවා වැඩියි.මෙයාලා හදන්න ආසයි.ඒත් වෙලාවක් නැහැ.අනික ගෙදරින් වැඩිය සත්තුන්ට කැමතිත් නැහැ.හරිම ලස්සනයි අප්පා...
View attachment 197408View attachment 197409
