හැමිනුන දිවියා

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy

උබට පෙන්නේ රැට නේ . රැට බලහන් :rofl::rofl:
රැටවත් බලමු අපහු පාරක්.. රැට මොනා පෙනෙයිද මන්දා :rolleyes:
ඇයි දැන් උබේ බුම්ප් කරන්ඩ මචං /බුම්ප් කරන්ඩ එපා මචං නැද්ද :rolleyes::rolleyes:
මේකේ ඉන්න එවුන්, මම තියා, ඇඩ්මින් කියන දෙයක්වත් අහන එවුන්ද බන්.මට කියලම ඇති උනා, ඔව්. :dull::dull:
ඇති යන්තම් උබට ඒක තේරුනා. :dull:
බම්ප් කරන්න මචං..:yes:

ඔන්න ඒ පාර මු පටන්ගෙන..:rolleyes:
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    දැන් මාසෙකට විතර කලින් මගෙ කාමරෙ ගාවම මහ පාන්දර යාමෙ ඉත්තෑ නාම්බෙක් හිටිය. අපේ බල්ල මූ වටේ කැරකි කැරකි බුරනව බුරනව ඉවරයක් නෑ. කොහොම හරි මම බය උනා මේකා කූරු ඇනගනී කියල ඇතුලට ගත්ත. අරූ බිල්ල වගේ හිටිය තව ගොඩක් වෙලා. නිදි මරගාතෙ මට ෆොටො එකක්වත් ගහන්න බැරි උනා. උදේ බලනකොට කූරු තිබ්බෙත් නෑ