රස්තා;14152979 said:කොහෙත්තම නෑ
තමන්ට කැමති කෑමක් කන්න පුලුවං![]()
මම හිතාගෙන හිටියේ හලාල් කියන එක සත්ව කෑම වලට පමණක් සිමා වෙච්ච එකක් කියල.
නමුත් එක ඊට එහා ගිය බාන්ඩ වලටත් සම්බන්දයි. බිස්කට් වගේ. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ?
නිකන්ම නිකන් හිත රවට්ටන්න ගහන ලේබලයක්ද?
එතකොට හලාල් ඕන ටික දෙනෙක් වෙනුවෙන් හැමෝම වැඩිපුර ගෙවන්නේ ඇයි
රස්තා;14153086 said:
භාණ්ඩයකට හලාල් වලින් මිල වෙනස්වීමක් වෙන්නෙ නැහැ,
ඒක නිශ්පාදකයා තීරණය කරන මිල
දැන් ජැනට් ආයුර්වේද සහ වෙන්ඩෝල් නිශ්පාදන වල මිල හලාල් අයිං කරා කියල අඩු කරාද නැහැනෙ
ලකී යෝගට් එකෙයි හලාල් අනිත් යෝගට් වලයි මිල එක පරාසයක තියෙන්නෙ
එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?
ඔහොම ගාස්තු දැම්ම කියල කොහොමද පිලිගන්නෙ?
ලංකාවෙ මුස්ලිම් ජනතාව පාවිච්චි කරල පාරිබෝගික බඩු වලින් කප්පන් ගන්න ඉඩ තියන්නෙ නැහැ ලගදීම ඕක ට කෙලොල යවනව දෙමල ජනතාව කොටින්ගෙන් මුදවාගත්ත වගෙ මුස්ලිම් එවුනුත් උලමොන්ගෙන් මුදවාගන්න ඕනි

රස්තා;14153114 said:
වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා
උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ
ඒක හැමදෙටම අදාල වෙන්නෙ නෑ. ඔතන තියන ගනන් හරිද නැද්ද කියල කොහොම්මද කියන්නෙ? ඔනෙම කෙනෙක්ට කියන්න පුලුවන් මෙචරයි කියල.
ඔහොම ඔය පිරිවැය සොචමක් කිවට නිශ්පාදනයක් මිල නියම කරදින් එහෙම හිතන්නෙ නෑ, යන ඔක්කොම වියදම් සලකනව.
විදෙශ රටවල් කිවට යුරොපානු රටවල් වලට හලල් අදාල නෑ නෑනෙ. මැදපෙරදිග රටවලට ඔක ඔනෙ තමයි. කවුරුත් කියන්නෙ නෑ අපනයන වලට හලාල් එපා කියල.
එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?
ඔහොම ගාස්තු දැම්ම කියල කොහොමද පිලිගන්නෙ?
රස්තා;14153114 said:
වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා
උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ
අප්පට හැම..ය කිව්වලු, උඹ මාර ගණන් කාරයෙක් නෙ.
දැං එතකොට උඹ කියන්නේ අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ට බලෙන් හලාල් මගුලක් කවලා උන්ගේ අතේ තියෙන තුට්ටු දෙක හූරගෙන කන එක හරි කියන එකද?
![]()
රස්තා;14153013 said:හලාල් බලෙන් දෙන්නෙ නැහැ,
බලෙන් කවන්න බෑනෙ
රස්තා;14153187 said:
නිශ්පාදකයො එහෙනම් හලාල් වලට අයදුම් කරන්නෙ ඇයි?
යම් නිෂ්පාදනයකට හලාල් ලකුණක් තිබ්බායි කියලා ඒ භාණ්ඩයේ තියෙන ප්රමිතියට කිසිම හානියක් වෙන්නේ නෑ..
එහෙම හානියක් වෙන්නේ නැතිව තේරුමක් නැතිව මේ වගේ සලකුණක් පදනම් කරගෙන බොහෝ දෙනෙක්
හිත කලබල කරගෙන මේ විදියට වර්ජනය කරනවා දැක්කාම..
අපිට මේය එක්තර විදියේ විහිළුවක් හැටියටයි ගණන් ගන්න සිදු වේලා තියෙන්නේ..
මේ දේට කිහිප දෙනෙක් විරුද්ධ වුනත්, මේ රටේ බහුතර බුද්ධිමත් පිරිසක් වෙසෙන එක ගැන ඇත්තටම අගය
කරන්න පුලුවන් කම තියෙනවා..
ඒ ගැන ශ්රී ලාංකීකයෙක් හැටියට මම සන්තොස වෙනවා..

එහෙම හොදින් කියන දෙ අහුවෙ නැත්තම් ඊලග යුද්දෙ පටන් ගන්න කාලෙ වැඩි ඇතක නෙවෙයි.. අපිනම් මරාගෙන මැරෙයි ඒ මැරෙන්නෙ අනාගත පරපුරට හොද රටක් ඇතිකරලා මිසක් තම්බින්ට පු* දීලා නෙවෙයි..

ඔය කුලියට කහින පොන්සියො වගේ 

රස්තා;14153575 said:ත්රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
මම ත්රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?