හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
රස්තා;14154375 said:

ඒකනේ බං කිව්වෙ ඕන නැත්තම් නොගෙන ඉන්න පුලුවන් කියල;):)

ඒකට තමා මචං අපි මේ සිංහල මිනිස්සු දැනුවත් කිරීම ආරම්භ කරල තියෙන්නෙ.

මුලින්ම හලාල් බොරුව ගැන මිනිස්සු දැනුවත් කරනව. මිනිස්සු හලාල් ගන්න එක අඩු කරනව.

ඊට පස්සෙ නිශ්පාදකයන්ට කියනව හලාල් එපා කියල. නිශ්පාදකයන්ටත් හලාල් එපා වෙනව.

ඊට පස්සෙ කඩේ මුදලාලිට කියනව, එපා කියද්දි හලාල් ගහලා එවන නිශ්පාදන විකුණනවා නම් අපි එයාගෙන් බඩු ගන්නෙ නෑ කියල.
දිගටම මුදලාලි හලාල් බඩු විකුණනවා නම්, ඊලඟට එයාට පුලුවන් හලාල් ඕන අයට විතරක් එයාගෙ බිස්නස් එකෙන් බඩු විකුණන්න.

සිම්පල් ප්ලෑන් එකක්... උලමට කියපන් කෆීර්ලා උලමව හරාම් කරන්න යන්නෙ කියල.
:D

රස්තා;14154375 said:

It is non of my business bro :no::no::sorry:

You made it your business when you started talking about HALAL :(
 
Last edited:

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
රස්තා;14154446 said:

Not for profit organizatios ලංකාවෙ නීතිය අනුව ප්‍රසිද්ධ කරන එක අනිවාර්‍ය නෑනෙ බං
අනිවාර්‍යයෙන් වරලත් ගනකාධිකාරීවරයෙක් නෙ ඕක විගණනය කරන්න විතරයි ඕන
හැබයි ඔයා ඔය කියන ප්‍රශ්ණ තියෙනවනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කියන්න

උඹ මගෙන් ඇහැව්ව නිසා මම කිව්වෙ, උලමටත් සාදාරණයක් වෙන්න උලමගෙන්ම අහමු කියල. ;)

අපේ එවුන් ඉතාම ලඟදි උලමගෙ ගණන් බේරනවා බං...
:lol:
 
[COLOR=DarkRed]ඒකට තමා මචං අපි මේ සිංහල මිනිස්සු දැනුවත් කිරීම ආරම්භ කරල තියෙන්නෙ.

මුලින්ම හලාල් බොරුව ගැන මිනිස්සු දැනුවත් කරනව. මිනිස්සු හලාල් ගන්න එක අඩු කරනව.

ඊට පස්සෙ නිශ්පාදකයන්ට කියනව හලාල් එපා කියල. නිශ්පාදකයන්ටත් හලාල් එපා වෙනව.

ඊට පස්සෙ කඩේ මුදලාලිට කියනව, එපා කියද්දි හලාල් ගහලා එවන නිශ්පාදන විකුණනවා නම් අපි එයාගෙන් බඩු ගන්නෙ නෑ කියල.

දිගටම මුදලාලි හලාල් බඩු විකුණනවා නම්, ඊලඟට එයාට පුලුවන් හලාල් ඕන අයට විතරක් එයාගෙ බිස්නස් එකෙන් බඩු විකුණන්න.

සිම්පල් ප්ලෑන් එකක්... උලමට කියපන් කෆීර්ලා උලමව හරාම් කරන්න යන්නෙ කියල. [/COLOR]
:D

You made it your business when you started talking about HALAL :([
/QUOTE]

Its up to you :sorry:
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
රස්තා;14154527 said:

Its not just up to me. Its up to my country, my people, my land! :yes:
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    "හලාල් කියන්නෙ නම් ආර්ථික යුද්ධයක්, ඒක මේ උඹලා හිතනව වගෙ මේ අවුරුද්දට සැරයක් සොච්චමක් හොයා ගන්න කරන එකක් නෙවෙයි."
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉස්ලාම් අගම විකුනල සල්ලි ගරන ජාවාරමට විරුද්ධ වෙමු. හරිනම් මේක මුලින්ම කරන්න ඕනි මුස්ලිම් එවුන් කොහෙද උන්ට අල්ලගෙ නම කියල පකෙ කැල්ලක් කපද්දී පොන්නයෝ වගෙ හිටපු එවුන් මේකට විරුද්ධ වෙයිද

    රස්තා;14155167 said:

    :lol:
     
    thanujaka

    Well-known member
  • කෝටි 700ක් නෙමෙයි එක රුපියලක් හරි සිංහල අපි මොකටද නිකං හම්බයන්ට කෙලවන්නෙ.............!!!!
    මෙතන තියෙන ප්‍රශ්නෙ ගාන නෙමෙයි.....අපේ එක සතේ හරි අපි ඇයි හම්බ පල්ලි හදන්න කෙලවන්නෙ කියන එක................!!!!
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    හලාල් සහතිකය කවුරුත් බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ කියන කතාව ඇත්ත. ඒක තිබ්බම මුස්ලිම් මිනිස්සු ඒ බඩු ගන්න පෙලබෙනවා වැඩියි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් එච්චරයි.

    Bump
     
    කෝටි 700ක් නෙමෙයි එක රුපියලක් හරි සිංහල අපි මොකටද නිකං හම්බයන්ට කෙලවන්නෙ.............!!!!
    මෙතන තියෙන ප්‍රශ්නෙ ගාන නෙමෙයි.....අපේ එක සතේ හරි අපි ඇයි හම්බ පල්ලි හදන්න කෙලවන්නෙ කියන එක................!!!!

    පල්ලි හදන්න ආගම පතුරුවන්න හලාල් වලින් මුදල් රැස් කරනවනම් ඒක වැරදියි මචං
    මොකද එහෙම වැඩකට සල්ලි ඕන නම් මැදපෙරදිග ඕනවටත් වඩා සංවිධාන තියෙනව අධාර ගන්න පුලුවන්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    26463357858755882549820.jpg

    ethkota yaaluwa dan halal gahal thiyena nishapadana walata erehiwa ay amathyansha nadu pawaranne natthe.? UN POTTADA? :lol: oya moada site eke dewal copy karala daanna epa yaluwa.. me pic ekenma therenawa me site eka karagena yan unge moada kamai sinhalaya gonaata andaweemai. Puluwannam goda enna.

    oyata banna newei hode,Oya copy karapu Gon site ekata kiwwe .dakina oona kenekuta oya pic eka GOn pic ekak kiyala therenwa .eke panthiye lamayekuta pawa.:yes:
     
    කවද වෙනකම් ඔය ෆොටෝෂොප් බොරු විශ්වාස කරන්නද?
    බොරු ඔප්පුවෙනකොට නිකංම ජනප්‍රියභාවය නැතිවෙලා යාවි
    :yes::yes: