හලාල් වලින් හොයන සල්ලි වලට මොකද වෙන්නේ කියල තම්බිවත් දන්නැද්ද කොහෙද
ජාත්‍යන්තර තත්ව සහතික තියෙද්දී හලාල් මොකටද බං
හලාල් වලින් හොයන සල්ලි කලු කුහරයකට යනවලු...

මුස්ලිම් අයට ජාත්‍යන්තර තත්ව සහතික කියවගන්න බැරිද දන්නෙ නෑ.
හලාල් වලින් හොයන සල්ලි වලට මොකද වෙන්නේ කියල තම්බිවත් දන්නැද්ද කොහෙද
ජාත්‍යන්තර තත්ව සහතික තියෙද්දී හලාල් මොකටද බං

ඉතිං ඕකම තමා බොදු බල සේනාවත් කිව්වෙ. හලාල් ගැන දැනුවත් කීරීමක් පමණයි. රස්තාට වත් අනිත් මුස්ලිම්ලාට වත් කලබල වෙන්න හේතුවක් නෑ.
රස්තා සහ මුස්ලිම් කට්ටිය මොකට මේ ත්‍රෙඩ් දාගෙන දුක් විඳිනවද මංද...![]()

හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත්රස්තයන්ට
හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.
අල්කයිඩා හා හමාස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.
මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක් බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.
කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්ඩි බේස්කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් හෝ මුස්ලිම්වරුන් ඉලක්ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.
විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
Source
ඉස්සරහට ලංකාවෙ ව්‍යාපාරිකයන්ට හලාල් ගන්නකොට දෙපාරක් හිතන්න වෙනව. හලාල් කරලා ජනගහනයෙන් පොඩි % එකකට විකුනනවද නැත්නම් හලාල් නැතුව, හොඳට බිස්නස් කරගන්නවද?

කලින් ඔබතුමාගේ ලෝක සත්‍ය කියල කියාගන්න ආගමික සෙට් එක කිව්වනේද ලංකාවේ මුස්ලිම් ජනග්‍රහනය වැඩි වෙලා 20%ක් 25%ක් වගේ වෙලා, බෞද්ධයෝ දැන් ඉන්නේ 60% ක් වගේ... ඒනිසා පුලුවන් තරම් ළමයි හදපල්ලා කියලනේ...
නමුත් දැන් දැන් කියන්නේ මුස්ලිම්ලා ඉන්නේ 7%ක් ලු.... ඇයි කාලෙන් කාලෙට වාසියට කතාව වෙනස් කරකර ඉන්නේ ඔබතුමන්ලා...?
හලාල් දේවල් කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ මූලික අයිතියක්... ඒක නැතිකරන්න ගියෝතින් වෙන්නේ මුස්ලිම් අය පිට රටින් පොඩි පොඩි දේවල් පවා ගෙන්න ගන්න එකයි... ඒකෙන් අධෝ මුඛ පාර වදින්නේ සිංහල සුළු කර්මාන්ත කාරයටත් එක්කමයි... එතකොට දේශීය නිශ්පාදකයා, සුළු කර්මාන්තකරුවා හලාල් ගත්තද නැද්ද කියන එක වැඩක් වෙන්නෙ නෑ.. මම නම් ඒකට ආසයි... බොදු බෙලහීන රැල හලාල් වර්ජනය කරන්න ගිහිල්ල කෙලවෙනවා බලන්න ආසයි... අම්මපා

රස්තා;14208733 said:![]()
කැමරාවට බොරුවට කෑගහන්නෙ මෙන්න මේටික කරන්න කියපං
1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම
2) ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් යැවීමක් නිසා ත්‍රස්තවාදී ක්‍රියා විමර්ෂණ අංශයට පැමිණිලි කිරීම

රස්තා;14204409 said:
කෝටි 700ක් ගැන ලස්සනට කිව්වෙ බොරුව

aNE mUN Baara Gnna AbiYoga,..Mokatada ithin kiyala. Attha thiyena thana abiyoga baaraganna puluwan.Maanasika apahasuthayata natana naadagam waladi me ABIYOGA kiyana wachane ayin karala thiyenne 
රස්තා;14204409 said:
කෝටි 700ක් ගැන ලස්සනට කිව්වෙ බොරුව
කෝටි හත්සීය බොරුවක් කියන්න උඹට තියෙන විස්තර මොනවද? උඹ උලමගෙ ශේෂපත්රය වත් දැක්කද? දැක්කනං කියහන්කො ඌ කීයක් හම්බ කරනවද කියල ඔය හලාල් බොරුවෙන්?
රස්තා;14387834 said:700 prove karala pennapanko????