මේක නොදන්නාකම හිංදා ගොඩක් අය ආනන්තරීය පාපකර්ම කරගෙන ඇති ඕන තරම්.
ඔන්න ඒකෙන් බේරෙන විදිහක්.
ඔන්න ඒකෙන් බේරෙන විදිහක්.
එතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ?හරිහමන් වෙදෙක්ගෙන් බේත් ගන්නව කියන්නෙ එකක් උබ වගේ හොර වෙද්දුන්ගෙන් බෙහෙත් අහනව කියන්නෙ තව එකක්.
මොකෙක් හරි ඌ ඩොකෙක්නේඑතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ?![]()
?
උබ වගේ නොදන්න මගුල් කියවන එකෙක් නෙමේ.ආයෙ කියවපන් මගෙ comment එකමොකෙක් හරි ඌ ඩොකෙක්නේඋබ වගේ නොදන්න මගුල් කියවන එකෙක් නෙමේ.
මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ. බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.හරිහමන් වෙදෙක්ගෙන් බේත් ගන්නව කියන්නෙ එකක් උබ වගේ හොර වෙද්දුන්ගෙන් බෙහෙත් අහනව කියන්නෙ තව එකක්.
මරු මාකටින් පාර. රාජපස්සලාට චන්දෙ දීපු එවුන් එයි පෝලිමටඑතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ?![]()
?
මොන ලබ්බකට explain කරන්න ඕන වෙන්නෙ ?මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ.
බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.
@keerthiyaa බොරුද කිව්වේ කියලා බලහන්. මූට reply කරලා තේරුමක් තියනවාද කියහං ඉතින්. කිව්ව දේ reply එකේම තියන කොට වෙන බයිලා කිය කිය දඟලනවා. තව ටිකකින් එය බැණ බැණ.මොන ලබ්බකට explain කරන්න ඕන වෙන්නෙ ?![]()
කොහෙ explain කරන්නද මූ කියන එකම දේ ලගම ඉන්න දේශිය ඩොකෙක් හම්බ වෙයන් කියන එක විතරයි. එතනින් එහාට මූ දන්න ලබ්බක් නෑ. කොහොමත් දැන් මූ මේකෙ බයිට් එකක් වේගන එන නිසා මූ හරි කියල කියන්න මේ වගෙ ඒව උස්සගෙන අවිත් දගලන්නෙ.මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ. බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.
Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන.@keerthiyaa බොරුද කිව්වේ කියලා බලහන්. මූට reply කරලා තේරුමක් තියනවාද කියහං ඉතින්. කිව්ව දේ reply එකේම තියන කොට වෙන බයිලා කිය කිය දඟලනවා. තව ටිකකින් එය බැණ බැණ.
ඔව්. මූ bite එකක් වෙලා රෙදි නැති කරන් ඉන්නේ. දැන් ඔහොම ඒවා දානවා. දාපු එක explain කරපන් කිව්වම අර මට reply කරා වගේ වෙන බයිලා කිය කිය බැන බැන දඟලනවා mකොහෙ explain කරන්නද මූ කියන එකම දේ ලගම ඉන්න දේශිය ඩොකෙක් හම්බ වෙයන් කියන එක විතරයි. එතනින් එහාට මූ දන්න ලබ්බක් නෑ. කොහොමත් දැන් මූ මේකෙ බයිට් එකක් වේගන එන නිසා මූ හරි කියල කියන්න මේ වගෙ ඒව උස්සගෙන අවිත් දගලන්නෙ.
මුල් reply එක කියව ගන්න බැරි නම් reply කරන්නේ නැතුව ඉඳපන් තවත් මෙතැන joke එකක් වෙන්නේ නැතුව.Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන.![]()
දෙයක් කියන්න යම්කිසි පදනමක් තියෙන්නෙ ඕනෙ. මේ මෙතන දැම්මෙ උබනෙ ඒක නිසා කියපන් බලන්න treatment plan එක. දැන් කියන්න එපා මේක මම ලියපු එකක් නෙමේ කොපි පේස්ට් කලා විතරයි කියල.Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන.![]()

Reply එකේ කියලා තියන එක කියවලා reply කරගන්න බැහැ මූට. වෙන බයිලා කිය කිය බැන බැන දඟලනවා විතරයි.දෙයක් කියන්න යම්කිසි පදනමක් තියෙන්නෙ ඕනෙ. මේ මෙතන දැම්මෙ උබනෙ ඒක නිසා කියපන් බලන්න treatment plan එක. දැන් කියන්න එපා මේක මම ලියපු එකක් නෙමේ කොපි පේස්ට් කලා විතරයි කියල.![]()