හැමෝටම වැදගත් දෙයක්.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක නොදන්නාකම හිංදා ගොඩක් අය ආනන්තරීය පාපකර්ම කරගෙන ඇති ඕන තරම්.

    ඔන්න ඒකෙන් බේරෙන විදිහක්.

    ORjhbxv.jpg

    cj5o4QJ.jpg
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හරිහමන් වෙදෙක්ගෙන් බේත් ගන්නව කියන්නෙ එකක් උබ වගේ හොර වෙද්දුන්ගෙන් බෙහෙත් අහනව කියන්නෙ තව එකක්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරිහමන් වෙදෙක්ගෙන් බේත් ගන්නව කියන්නෙ එකක් උබ වගේ හොර වෙද්දුන්ගෙන් බෙහෙත් අහනව කියන්නෙ තව එකක්.
    එතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ? 🤔🤭 😆 ?
     
    • Wow
    Reactions: B.Chat

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    එතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ? 🤔🤭 😆 ?
    මොකෙක් හරි ඌ ඩොකෙක්නේ :lol: උබ වගේ නොදන්න මගුල් කියවන එකෙක් නෙමේ.
     
    • Like
    Reactions: rumesh.fbi

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරිහමන් වෙදෙක්ගෙන් බේත් ගන්නව කියන්නෙ එකක් උබ වගේ හොර වෙද්දුන්ගෙන් බෙහෙත් අහනව කියන්නෙ තව එකක්.
    මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ. බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.
     
    • Like
    Reactions: vito and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එතකොට මේ වගේ වැඩක් කරගන්න බැරි ඩොක්කු මොක්කුද ? 🤔🤭 😆 ?
    මරු මාකටින් පාර. රාජපස්සලාට චන්දෙ දීපු එවුන් එයි පෝලිමට :rofl:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ.
    මොන ලබ්බකට explain කරන්න ඕන වෙන්නෙ ? 🤔
    බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොන ලබ්බකට explain කරන්න ඕන වෙන්නෙ ? 🤔
    @keerthiyaa බොරුද කිව්වේ කියලා බලහන්. මූට reply කරලා තේරුමක් තියනවාද කියහං ඉතින්. කිව්ව දේ reply එකේම තියන කොට වෙන බයිලා කිය කිය දඟලනවා. තව ටිකකින් එය බැණ බැණ.
     
    • Like
    Reactions: keerthiyaa

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මූ කරන්නේ කොහේ හරි හරි ගිය එකක් පෙන්නලා මුගේ scam market කරන එක. මූට ඔය හරි ගිය එකක් හරි explain කරන්න කියහං මූට ඒක කරගන්න බැහැ. බැණ බැණ දගලන ගන්නවා වෙන බයිලා කිය කිය. බොරු නම් බලහන් මේ reply එකටත් එයි රෙද්ද උස්සන් බැණ බැණ වෙන බයිලා කියවාගෙන.
    කොහෙ explain කරන්නද මූ කියන එකම දේ ලගම ඉන්න දේශිය ඩොකෙක් හම්බ වෙයන් කියන එක විතරයි. එතනින් එහාට මූ දන්න ලබ්බක් නෑ. කොහොමත් දැන් මූ මේකෙ බයිට් එකක් වේගන එන නිසා මූ හරි කියල කියන්න මේ වගෙ ඒව උස්සගෙන අවිත් දගලන්නෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @keerthiyaa බොරුද කිව්වේ කියලා බලහන්. මූට reply කරලා තේරුමක් තියනවාද කියහං ඉතින්. කිව්ව දේ reply එකේම තියන කොට වෙන බයිලා කිය කිය දඟලනවා. තව ටිකකින් එය බැණ බැණ.
    Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන. 😎
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහෙ explain කරන්නද මූ කියන එකම දේ ලගම ඉන්න දේශිය ඩොකෙක් හම්බ වෙයන් කියන එක විතරයි. එතනින් එහාට මූ දන්න ලබ්බක් නෑ. කොහොමත් දැන් මූ මේකෙ බයිට් එකක් වේගන එන නිසා මූ හරි කියල කියන්න මේ වගෙ ඒව උස්සගෙන අවිත් දගලන්නෙ.
    ඔව්. මූ bite එකක් වෙලා රෙදි නැති කරන් ඉන්නේ. දැන් ඔහොම ඒවා දානවා. දාපු එක explain කරපන් කිව්වම අර මට reply කරා වගේ වෙන බයිලා කිය කිය බැන බැන දඟලනවා m
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන. 😎
    මුල් reply එක කියව ගන්න බැරි නම් reply කරන්නේ නැතුව ඉඳපන් තවත් මෙතැන joke එකක් වෙන්නේ නැතුව.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Explain කරන්න ඕන හේතුව කියපන්කෝ මට ඉස්සෙල්ලාම , හරි හේතුව කිව්වොත්, මම මේ condition එකට කරන treatment plan එක කියනවා මෙතන. 😎
    දෙයක් කියන්න යම්කිසි පදනමක් තියෙන්නෙ ඕනෙ. මේ මෙතන දැම්මෙ උබනෙ ඒක නිසා කියපන් බලන්න treatment plan එක. දැන් කියන්න එපා මේක මම ලියපු එකක් නෙමේ කොපි පේස්ට් කලා විතරයි කියල. :lol:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දෙයක් කියන්න යම්කිසි පදනමක් තියෙන්නෙ ඕනෙ. මේ මෙතන දැම්මෙ උබනෙ ඒක නිසා කියපන් බලන්න treatment plan එක. දැන් කියන්න එපා මේක මම ලියපු එකක් නෙමේ කොපි පේස්ට් කලා විතරයි කියල. :lol:
    Reply එකේ කියලා තියන එක කියවලා reply කරගන්න බැහැ මූට. වෙන බයිලා කිය කිය බැන බැන දඟලනවා විතරයි.