හැමෝටම ස්තුතියි....

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    යකෝ උඹ දෙමළට shop එක දීලා සිංහලයෙක්ට දුන්නා කියල බොරුවට හරි කියන්න තිබුනා. උඹලගේ සැබෑ ස්වරුපය එලියට එන එක වලක්වන්නම බෑ මචන්. ඔය පැත්තේ උන් එහෙමලුනේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    ඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....
    uba marenne na ne oi, Canada wala net nedda :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: sakuntha1996

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,266
    113
    මේකේ පඩිය ගැන මහා ලොකු talk දුන්නට එළකිරි එකේ බොහෝ දෙනෙක් ජීවිතේ අමාරුවෙන් දුවන්නේ... රට ගිය අයත් හරි සැපය් කිව්වට අමාරුවෙන් ගේමක් ගහගන්නේ..
    බහුතරයක් 9-5 ජොබ් කරන ජනතාවක් ඉන්නේ මේකේ...

    ඉතින් තමන්ගේ අමාරුව කගේ හරි පිටින් යවන්න හදන්නේ.. ලංකාවේ මිනිස්සු තමන්ගේ කිසම අඩුපාඩුවක් පිලි ගන්න කැමති නැහැ... හැමෝටම වෙන කෙනෙක් වැරදි....

    මේකේ උන්ට යනවා කියා කියා තව දෙන්න යන්න එපා.... පඩේකට ගණන් ගන්නේ නැතුව උඹේ දියුණුව සලසගනින්...
    forum, fb වල රට පෙරලන්න හැංගිලා කැගැහුවට එලියට බැස්සම එකෙක්ගෙවත් සද්දයක් නැහැ....
    අත්දැකීමෙන් කියන්නේ කෑගහන බහුත්රකට වාසියක් ලැබුන ගමන් සද්දේ නැති වෙනවා... උනුත් හොරු , දේශපලුවොත් හොරු ....
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වැරදුනා කියලා දන්නවලු තවත් තමන්ගේ වාසියට විතරක් බලලා දෙමලෙක්ට shop එකක් දුන්නලු. අනේ වාසනාවන් උබලා. එතනත් සින්හලුන්ටම ඇරියා.

    ස්තුතියි​

     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,456
    22,573
    113
    ගම මහනුවරයි - Nicaragua
    beauty artists on tumblr GIF
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අතේ සල්ලි වැඩිපුර තියෙනව නම් රෑ 12 ඉඳන් පෝලිම් වලට ඇවිල්ලා කන්න බොන්න තියා වතුර උගුරක් වත් නැති අයට මොනා හරි අරන් දීපන්. බෙහෙත් වේල මග හැරුන අයගෙන් බෙහෙත් ජාති අහලා ගෙනල්ලා දීපන්. තව දවස් 15ක්ම තියෙනවා උබට මේ පින්කම කරන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    දාපු ත්‍රේඩ් වල හටියට රෙද්දක් ඇදන් කොහොම ඉන්නද
    අලුතෙන් අකෞන්ට් එකක් හදාගෙන වරෙන්. අපි දන්නෙ නෑ වගේ ඉන්නම්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මේ කිරියට කරපු දේවල් අමතක නෑ . උබ හින්ද කිරිය දාල ගිය ගොඩක් පරණ උන් ආපහු ලොග් වෙන්න ගත්ත . කෙල්ලොත් ආයෙ ලොග් උනා . කොහොම උනත් ජාතීන් විදිහට වෙන් වෙලා මරාගෙන තේරුමක් නෑ . එක එකා කරන දේවල් එක එකාට තියෙයි . අපි අපේ ජීවිත හදාගන්න ඕන සතුටින් ඉන්න පුලුවන් විදිහට . ජය වේවා . වැඩි වැඩියෙන් ඩොලර් ලංකාවට යවපන් . (හැබැයි ආයෙ ඇවිත් පොහොට්ටුවෙන් පලාත්සභා පලයන් . කැනඩා ගිහින් කට්ට කනවට වඩා ලාබයි පොහොට්ටුවට එකතු වෙලා හොරකං කරන එක :lol: :lol: :lol: :lol: )
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    කොහේ ගියත් කමක් නෑ ලබන පාර ජන්දෙට ලංකාවට අැවිත් කළගුණ සලකපන් කණ පලාගන්නෙ නැතුව..උඹ අද ඔය තත්වේ ඉන්නෙ ඒ මිනිස්සු හින්දා..ඒ මින්ස්සුන්ගෙන් උදව් අරන් දැන් රටත් දාල යනව ඒ මිනිස්සුන්ටම බැණ බැණ.
    Dan nam sure mu nam amu Jeppek
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,147
    6,586
    113
    එළකිරියට ආපු දවසේ ඉදන් අද වෙනකං මම දෙයක් කළා නම් කළේ මගේ හිතට අවංකව.... මගේ දේශපාලන, ආගමික ඔය මොන දේ ගැන වුණත් මම කතා කළේ මගේ හිතට එකගව... ඒවා වැරදුණු හැම තැනකම මම වැරදියි කියල කියන්න තරම් මගේ කශේරුකාව ශක්තිමත් වුණා....

    ඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....


    හැමෝටම ජයෙන් ජයම වේවා... :love:
    ආත්මේ මාරු කරන් අලුතින් පොටකට බහින්න වගේ යන්නේ... මොකා උනත් සතා ශුවර් නෑ.. වචන අස්සේ තියෙනවා ඊලගට මොකක් හරි ප්ලෑන් කරන්වා වගේ සීන් එකක්... දන්න එඋන් පරිස්සමෙන්...
     
    • Like
    Reactions: hasithayad