හැමෝටම ස්තුතියි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    එළකිරියට ආපු දවසේ ඉදන් අද වෙනකං මම දෙයක් කළා නම් කළේ මගේ හිතට අවංකව.... මගේ දේශපාලන, ආගමික ඔය මොන දේ ගැන වුණත් මම කතා කළේ මගේ හිතට එකගව... ඒවා වැරදුණු හැම තැනකම මම වැරදියි කියල කියන්න තරම් මගේ කශේරුකාව ශක්තිමත් වුණා....

    ඉතිං හැමෝටම ස්තුතියි... මගේ වචනවලින් හිත රිදුණු, අපහසුතාවයට පත් වුණු එළකිරි සාමාජිකයෙක් ඉන්නවා නම් ඒවට සමාවෙන්න... ඒවා අවතාර අවතාර අතර වෙච්චි බැණ වැදීම් විතරයි... එතනින් එහාට දෙයක් නෑ....

    හැමෝටම ජයෙන් ජයම වේවා... :love:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,498
    28,370
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එල එල.
    උබ ගිහින් සතුටෙන් ඉදපන්.
    2024 කොහොම හරි ජවිපෙ ගෙනල්ල මේක ගොඩ දාගන්න බලන්නම්.
    පුලුවන්නම් ඒ කාලෙට ත්‍රෙඩ් එකක් දාලා සප් එකක් දීපන් "මම උබ අපි ජවිපෙට දිය යුත්තේ ඇයි කියල"
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    එළම. දියුනු වෙයං. මගෙන් සුභ පැතුම්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අතේ සල්ලි වැඩිපුර තියෙනව නම් රෑ 12 ඉඳන් පෝලිම් වලට ඇවිල්ලා කන්න බොන්න තියා වතුර උගුරක් වත් නැති අයට මොනා හරි අරන් දීපන්. බෙහෙත් වේල මග හැරුන අයගෙන් බෙහෙත් ජාති අහලා ගෙනල්ලා දීපන්. තව දවස් 15ක්ම තියෙනවා උබට මේ පින්කම කරන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එල එල.
    උබ ගිහින් සතුටෙන් ඉදපන්.
    2024 කොහොම හරි ජවිපෙ ගෙනල්ල මේක ගොඩ දාගන්න බලන්නම්.
    පුලුවන්නම් ඒ කාලෙට ත්‍රෙඩ් එකක් දාලා සප් එකක් දීපන් "මම උබ අපි ජවිපෙට දිය යුත්තේ ඇයි කියල"
    දවල් හීන..🤣🤣
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    tXAHWjn.jpg


    තොට දැන් හොද ෆෙයාර්වෙල් එකක් හම්බ වුනානේ.
    දැන් පලයන් කිව්වා දේවල් ඔලුවේ තියාගෙන පලයන් යන තැනක.
    තෝ අහිංසක මිනිස්සුන්ගෙන් කොමිස් අරන් බිල්ඩින්ග් හැදුව.
    අන්තිමට තෝ ඒවා දෙමලෙක්ට විකුණුව, දෙමලු රගන රටකට යන්න වුනා.
    ඊලගට මොකක්ද. ඊලගට උබ දෙමළුන්ගෙන් ගුටි කාලා මැරෙනවා,කොහෙදිද කැනඩාවේදී.
    එතකොට උබේ අම්මත් මැරිලා යනවා විදවල, උබේ අයියත් කැන්සර් එකක් හැදිලා මැරෙනවා.
    අන්තිමට උබේ ගෙදර පොඩි එකා උබේ මල්ලි කන්නේ සතේ නැතුව මැරිලා යනවා.
    ඔන්න උබේ අනාගතේ. මේ ඔක්කොම ප්ලෑනඩ්. උබ කරන කිසි දෙකින් එක වෙනස් වෙන්නේ නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,468
    55,529
    113
    Colombo
    ලොල් යකෝ ඒ කාලෙ උඹ මේකෙ දීපු ටෝක්ස් මතක් වෙද්දි :lol:
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සුබ ගමන් ඔබට. පුළුවන් වෙලාවට එළකිරියටත් එන්න. යමක් කමක් හම්බ කරගෙන නැවත මවු බිමට එන්න. සතුටින් ඉන්න, නිරෝගී, දීර්ඝායු ලැබේවායි ආශිර්වාද කරමි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,930
    113
    Black Pearl
    මම හිතන්නේ වචන වලින් රිදෙනවට වඩා මිනිස්සුන්ට ගෑස් පෝලිම් වල, පෙට්‍රල් පෝලිම් වල කරන්ට් නැතිව ඉඳලා මල පැනලා තියෙන්නේ..
    ඒ අස්සේ ගෑස් වලින් පිපිරිල මරුණ කෙනෙක්ගේ පවුලේ කෙනෙක් මෙකේ හිටියනම් මීට වඩ අන්තයි
    උඹේ පිටින් යන්නේ උඹ කඩේ ගිය එවුන් පිස්සු කෙලපු නිසා මිසක් මේවා උඹ කරපුවා නෙමෙයි
    ඕක උඹට නෙමෙයි 2014 ගෙදර කට්ටිය මයිත්‍රීට හරවපු එකෙක්ටත් උනා 2019 වෙනකන්

    මොනවා උනත් උඹ තෝරගත්ත අය පිස්සු කෙලිනවා කියලා උඹ පිලිගන්න එකත් ලොකු දෙයක්...
    මේකේ සමහරු ඉන්නව තවමත් ඒක තේරුම්ගන්නේ නෑ, තේරුම් ගත්තත් පිලිගන්න කැමැති නෑ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහේ ගියත් කමක් නෑ ලබන පාර ජන්දෙට ලංකාවට අැවිත් කළගුණ සලකපන් කණ පලාගන්නෙ නැතුව..උඹ අද ඔය තත්වේ ඉන්නෙ ඒ මිනිස්සු හින්දා..ඒ මින්ස්සුන්ගෙන් උදව් අරන් දැන් රටත් දාල යනව ඒ මිනිස්සුන්ටම බැණ බැණ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,468
    55,529
    113
    Colombo
    තෝත් අර ගාය හැදිල කට්ට ඇනිච්ච නම්කි වගේ හුත්ටො.විලි ලැජ්ජයි :(
     
    • Love
    Reactions: nalin0001

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අතේ සල්ලි වැඩිපුර තියෙනව නම් රෑ 12 ඉඳන් පෝලිම් වලට ඇවිල්ලා කන්න බොන්න තියා වතුර උගුරක් වත් නැති අයට මොනා හරි අරන් දීපන්. බෙහෙත් වේල මග හැරුන අයගෙන් බෙහෙත් ජාති අහලා ගෙනල්ලා දීපන්. තව දවස් 15ක්ම තියෙනවා උබට මේ පින්කම කරන්න.

    2x
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,426
    12,547
    113
    Ohio, USA
    ජාතිවාදයට ඉඩ නෑ කියන්නෙ මෙන්න මේකයි... යන්න... ගිහිල්ලා යන තැනකවත් හැමෝම එක්ක එකට හොඳින් ඉන්න.

    උබ පැරදිලා යනවා.. අපිට එලව එලවා ගහපු/අපහාස කරපු උබට දාල යන්න සිද්ධවෙනකොට උබෙන් කාපු අපි තවමත් එදා වගේම අදත් ඒ වගේම ශක්තිමත්ව ඉන්නවා... දාල යන්න තරම් අපිට දෙයක් වෙලා නෑ... කාගෙන්වත් සමාව ගන්නවෙලා නෑ...
    ඒකයි කියන්නේ පොපියුලර් මතයට වඩා හරි මතය තමයි වැදගත් කියලා...


    අන්තිමට ගහපු පදේකුත් නෑ... නටපු නැටුමකුත් නෑ... අද උබ ගියාට පස්සේ බෙරේ පලුවකුත් නෑ...