හැමෝටම ස්තුතිය...
ඔන්න අද උදේ බලනකොට කොටු 11ක් වෙලා, Fox C2 is a glorious beacon of light !
එලකිරියට සෙට් වුනේ 2011 අගෝස්තු වල, ටිකක් ඇබ්බැහි වෙලාය කිව්වොත් වැරදි නැහැ.
හිත හොඳ උන් ගොඩක් ඉන්න තැනක් නිසා තමයි මෙතනට එන්නේ, ගොඩාක් අයව පුද්ගලිකව දන්නේ නැති උනත් සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් මෙතන.
ඉතින් ෆිට් එකේ ඉන්න අය රෙප් දීලා කොටු 11 පිරෙව්වා, ගොඩක් ස්තුතියි GTRZ ඇතුළු සහෝදර සහෝදරියන්ට!
දිගටම එළකිරියේ ඉදිමු...

දැකල නැතිනම් බලන්න;
ගුගල් මැජික් http://www.elakiri.com/forum/showthread.php?t=1435917
1973 ලංකාවේ photos !!! http://www.elakiri.com/forum/showthread.php?t=1472174
animal sos http://www.elakiri.com/forum/showthread.php?t=1499723