හැමෝම එක්ක ෆිට් වෙන චරිත

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම නම් හැමෝ එක්කම ෆිට් එකේ ඉන්න පොරක් අනික් එක මම කේලම් කියන්නේ නෑ.ඉරිසියාව නෑ.මගේ ලග ඉන්න එකා බිලියනපතියෙක් උනත් මම උට දිරිමත් වෙන්න දෙයක් කියනවා ඉරිසියාව නෑ. ඒ හින්දා හුගක් අය මගෙත් එක්ක හරි ඉක්මනින් ෆිට් වෙනවා ලේසියෙන් උන් මට අරින්නෙත් නෑ. වැඩ කරන තැනක උනත් මගෙන් වැරද්දක් උනත් අනික් උන් මාව බේරනවා මම නැති තැන උනත් එක නම් පට්ට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    Uba katha karana ekath ubata ahenawa.anith aya katha karana ekath ahenawa.ekama saddayak.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    Uba gena hadagatta rupeta tama anith aya fit.ubata newe.
    ඒ කතාවේ ලොකු අර්ථයක් තිබුනට කතාව සම්පුර්ණයෙන් ඇත්ත මචන්.
    ඒ හදාගත්ත දේ එහෙම නෙවෙයි කියලා තෙරුන් ගියාම තමයි තද වයිරයක් ඒ පුද්ගලයා ගැන ඇති කර ගන්නේ. බලන් ගියාම වයිරය ඇතිකරගෙන තියෙන්නේ තමන්ම හිතින් හදා ගත්ත දේට
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    ඒ කතාවේ ලොකු අර්ථයක් තිබුනට කතාව සම්පුර්ණයෙන් ඇත්ත මචන්.
    ඒ හදාගත්ත දේ එහෙම නෙවෙයි කියලා තෙරුන් ගියාම තමයි තද වයිරයක් ඇති කර ගන්නේ. බලන් ගියාම වයිරය ඇතිකරගෙන තියෙන්නේ තමන්ම හිතින් හදා ගත්ත දේට
    :love2: tawa tikak deep dekoth pei eliyen kawuruwath dekala ne kiyala.dekala tiyennema hitha witarai.manussa sanchyawa,male female.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    Upadana nirodho,bawa nirodho :love2:
    මෙව්වා අපිට හරියට තෙරුන් ගන්න පුළුවන් උනොත් කා ගැනවත් වයිරයක් තරහක් ඇති කර ගන්න එකක් නැහැ :-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    මෙව්වා අපිට හරියට තෙරුන් ගන්න පුළුවන් උනොත් කා ගැනවත් වයිරයක් තරහක් ඇති කර ගන්න එකක් නැහැ :-)
    Taraha ganna kenek hoyanna ne.eliyewath athulewath.e mohothata mawitcha illusion ekak. :baffled:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    Taraha ganna kenek hoyanna ne.eliyewath athulewath.e mohothata mawitcha illusion ekak. :baffled:
    සුපිරි, හැබැයි අපිට [මට] ඔය තැනට යන්න කොච්චර හැකියාවක් තියෙයිද කියලා සැකයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උඹ මේ වගෙ කමෙන්ට්ස් වෙන ඒවයෙත් දාලා තියනවා මම දැක්කා. වෙනස් විදිහකට ලෝකෙ දකිනවා කියලා හිතෙනවා උඹ. අපිටත් පොඩ්ඩක් කියලා දියන් ඒක.
    Hakke dadamas bokke budures tamaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    Hakke dadamas bokke budures tamaa
    2 in 1

    සුපිරි, හැබැයි අපිට [මට] ඔය තැනට යන්න කොච්චර හැකියාවක් තියෙයිද කියලා සැකයි
    Denagattama hari.ithuru tika lihenna arinna tiyenne.lesi ne itin:(
    ------ Post added on Aug 14, 2023 at 12:48 AM
     
    • Love
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මමනම් team outing/ dinner outing ගියාම කොල්ලො ඔක්කොමත් එක්ක බොන්න සෙට් වෙනවා, බීලා නටලා ආතල් එකේ outing එකේ ඉන්නවා, එහෙම සෙට් වුන ගොඩක් උන් පට්ට බොක්කෙ ෆිට්.. ඊට පස්සෙ උන්ම මගේ නම අහගෙන linkedin request එවනව, එතන ඉදන් ඕන sup එකකට ඉන්නව ඉතින් :yes:

    තව සෙට් එකක් ඉන්නව අමද්‍යප සීන් එකේ උන් දෙතුන් දෙනෙක්, උන් උන්ගෙ පාඩුවේ ඉන්නව පැත්තකට වෙලා, හැබැයි උනුත් මං එක්ක බොක්කෙ ෆිට්. උන් බොන්නෙ නැති නිසා මං කරන්නෙ අපෙන් බයිට් අනම්මනං ගිහින් උන්ටදීල මොකක් හරි ගොන්ආතල් එකක්දීලා උනුත් ෆිට් එකේතියන් ඉන්නව ;)

    team එකේ කෙල්ලොත් ලස්සනට handle කරන් ශේප් එකේ ජෝක් එකක් කරගෙන උන් එක්කත් ඉන්නව. පොඩි සෙට් එකත් දකින ඕන තැනක මගේ වටේ සෙට් වෙනව මොකද උන් එක්ක වැඩ කරද්දි දන්නැති දෙයක් උන්ගෙන් ඉගෙන ගත්තොත් මං උන්ට standup call වල එහෙම උන්ගෙ නම් කියලම credit එක දීල thank කරනව. ඒ වගේ දේවල් වලින් උන්ට මං එක්ක පට්ට ෆිට් එකක් තියෙනව ඉතින් :P

    :D හැමෝමත් එක්ක කතා බහ කරලා ගානට ඉදපං, කිසිම එකෙක්ට ඕනවට වඩා දෙන්න යන්නත් එපා, පැත්තකට වෙලා ඉන්නත් එපා. ශේප් එකේ ඇල්ෆා සීන් එකේ ඉදපං...
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,219
    2,414
    113
    Srilanka

    මේ ක්‍රමය මරු හැබැයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,353
    12,621
    113
    Piliyandala
    Taraha ganna kenek hoyanna ne.eliyewath athulewath.e mohothata mawitcha illusion ekak. :baffled:
    දැක්ක දේ එක්ක අපේ ඇතුලේ ඇති දත්ත ගබඩාව පිරලා අතීත මතයන් එක්ක විශුවල් එක මවල දෙන එකද? ශබ්ද වර්න රස ස්පර්ශ ඔක්කොම ට... එකම සිස්ටම් එක නෙ යන්නේ?

    කොටින්ම එලියේ එහෙම එකෙක් හෝ එකක් නැ? මගෙ මනසට මැවෙන ෆ්‍රේම්ස් ද මෙව්ව? ඉතින් මම කියල එකෙකුත් නැහැනේ... කවුද මේවා දකින්නේ...

    මේවා පැහැදිලි කරන කෙනෙක් ගේ වීඩියෝ එකක් හරි දාපන්.. සබ්බ දානං ධම්ම දානං ජිනාතී කියල...

    නැත්තම් ඒවං මේ සුතං කියලා මේකෙම කෝට් කරලා ලියපන්කො
     
    • Like
    Reactions: nooby and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    දැක්ක දේ එක්ක අපේ ඇතුලේ ඇති දත්ත ගබඩාව පිරලා අතීත මතයන් එක්ක විශුවල් එක මවල දෙන එකද? ශබ්ද වර්න රස ස්පර්ශ ඔක්කොම ට... එකම සිස්ටම් එක නෙ යන්නේ?

    කොටින්ම එලියේ එහෙම එකෙක් හෝ එකක් නැ? මගෙ මනසට මැවෙන ෆ්‍රේම්ස් ද මෙව්ව? ඉතින් මම කියල එකෙකුත් නැහැනේ... කවුද මේවා දකින්නේ...

    මේවා පැහැදිලි කරන කෙනෙක් ගේ වීඩියෝ එකක් හරි දාපන්.. සබ්බ දානං ධම්ම දානං ජිනාතී කියල...

    නැත්තම් ඒවං මේ සුතං කියලා මේකෙම කෝට් කරලා

    ------ Post added on Aug 14, 2023 at 3:03 AM
     
    • Like
    Reactions: shameera89 and NRTG

    Sen-lu

    Well-known member
  • කතාකරල ලොකුසීන් නැතුව ඉන්නව නම් මිනිස්සු ෆිට් වෙනව.

    Bt....
    Management position වල ඉඳලත් හැමෝම උඹත් එක්ක හොඳයි නම්, එතන ලොකු ප්‍රස්නයක් තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Uba katha karana ekath ubata ahenawa.anith aya katha karana ekath ahenawa.ekama saddayak.
    ithin ahena widi wenasne..api hitha athulen kamathi dewal hadanawa kiyala kiyai uba dan..eka hama kenatama podu deyak ne..eka apita penna tyenawane..eka api issaraha proove wenawane api hamoma illusion kiyamuko eth hith wala hari variants thiyenawane, ekane me loke wiwida wela thiyenne..manda mama me ube thinking type eka catch karanna try karanne..thawa durai wage sahenna

    :love2: tawa tikak deep dekoth pei eliyen kawuruwath dekala ne kiyala.dekala tiyennema hitha witarai.manussa sanchyawa,male female.
    ethakota sparshayen danena de? hithapan mama soft kiyala hithala kenekwa allanawa ethakota mata danenne rough widiyata..ithin mama hithen karapu deyak newene..mata touch ekenne therune eka
    ------ Post added on Aug 14, 2023 at 3:20 AM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113

    ethakota sparshayen danena de? hithapan mama soft kiyala hithala kenekwa allanawa ethakota mata danenne rough widiyata..ithin mama hithen karapu deyak newene..mata touch ekenne therune eka
    ------ Post added on Aug 14, 2023 at 3:20 AM
    Athata godak focus karapan etakota soft rough kiyanne hitha kiyala terenawa.athata danne feeling ekak witarai.eka para terenne ne tikak dekama touch kara kara balanna one

    Ithin ahena widi wenasne..api hitha athulen kamathi dewal hadanawa kiyala kiyai uba dan..eka hama kenatama podu deyak ne..eka apita penna tyenawane..eka api issaraha proove wenawane api hamoma illusion kiyamuko eth hith wala hari variants thiyenawane, ekane me loke wiwida wela thiyenne..manda mama me ube thinking type eka catch karanna try karanne..thawa durai wage sahenna

    ------ Post added on Aug 14, 2023 at 3:20 AM
    Mage hitana type ekak newe ban.:Ppana yanakan ahala ahala podak realize karagatta.
    ------ Post added on Aug 14, 2023 at 3:27 AM
     
    • Like
    Reactions: NRTG