මම නම් හැමෝ එක්කම ෆිට් එකේ ඉන්න පොරක් අනික් එක මම කේලම් කියන්නේ නෑ.ඉරිසියාව නෑ.මගේ ලග ඉන්න එකා බිලියනපතියෙක් උනත් මම උට දිරිමත් වෙන්න දෙයක් කියනවා ඉරිසියාව නෑ. ඒ හින්දා හුගක් අය මගෙත් එක්ක හරි ඉක්මනින් ෆිට් වෙනවා ලේසියෙන් උන් මට අරින්නෙත් නෑ. වැඩ කරන තැනක උනත් මගෙන් වැරද්දක් උනත් අනික් උන් මාව බේරනවා මම නැති තැන උනත් එක නම් පට්ට.





හැමෝමත් එක්ක කතා බහ කරලා ගානට ඉදපං, කිසිම එකෙක්ට ඕනවට වඩා දෙන්න යන්නත් එපා, පැත්තකට වෙලා ඉන්නත් එපා. ශේප් එකේ ඇල්ෆා සීන් එකේ ඉදපං...