හැමෝම එක්ක ෆිට් වෙන චරිත

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Athata godak focus karapan etakota soft rough kiyanne hitha kiyala terenawa.athata danne feeling ekak witarai.eka para terenne ne tikak dekama touch kara kara balanna one
    eka hari...atha tool ekak hithen thama detect karaganne..

    Mage hitana type ekak newe ban.:Ppana yanakan ahala ahala podak realize karagatta.
    mokakda ahuwe? ahana ekath ehenam oyata sapekshaine..oyage hithane ganne e dewal..
    ------ Post added on Aug 14, 2023 at 3:32 AM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    eka hari...atha tool ekak hithen thama detect karaganne..
    Athakuth ne ban.meka hithata mawena kayak.kaya kiyala ganna puluwan husma rella witarai anthimata.ekath anthimata mage kiyala ganna beri deyak wenawa.owa hitala oluwa narak karaganna epa.owa wedak ne.

    ..

    mokakda ahuwe? ahana ekath ehenam oyata sapekshaine..oyage hithane ganne e dewal..
    ------ Post added on Aug 14, 2023 at 3:32 AM
    Ow eka thama.okoma views.me widiyata balane me side ekenuth life eka diha balanna puluwan kiyala balanna.nethuwa absolute ekak newe.
    ------ Post added on Aug 14, 2023 at 3:36 AM
     
    • Like
    Reactions: NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Athakuth ne ban.meka hithata mawena kayak.kaya kiyala ganna puluwan husma rella witarai anthimata.ekath anthimata mage kiyala ganna beri deyak wenawa.owa hitala oluwa narak karaganna epa.owa wedak ne.
    ou eka hari me mohethe jiwath wena eka thama hoda. mohotha kiyala ekakuth na..eth e ganata exclude karagattama lesi..kohomath meka therum ganna apita hithen mawila thiyena time ekath madi..
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මටනම් හිතෙන්නෙ පර්සනැල්ටි මැටර්ස් ඕවනම්. සමහරු ඉන්නවා හරිම කෝපරේටිව්. වචන උනත් හරි soothing. එයාල එක්ක ඉන්නකොට ඒ දැනෙන හැඟීමට ගොඩක් අය ආස කරනවා. ඒ නිසා එයාල එක්කම ඉන්නවා මට හිතෙන්නෙ. ගොඩක්ම ඔතන බලපාන්නෙ එයාලගෙ වචන/හිනාව.

    අයිටී ෆීල්ඩ් එකේ වැඩ කරන උන්ගෙ(මම it නෙවෙයි) මම ඔය ගතිගුණ දැකල තියෙන්නෙ බොහොම අඩුවෙන්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් හැමෝම එක්ක fit වෙන චරිතයක්...හැබැයි ඒක වෙලාවකට වාතයක් වෙලත් තියනවා..staff එකේ උන් කරන වැඩ නිසා ගස් ගිය අවස්ථා ඕන තරම්,අදාලම නැති ජෙන්staff එකේ උනුත් ප්‍රශ්න කියාගෙන එන්නේ මන් ලගට ..ඉන්න ටිකෙනේ ඉතින් කියල හිත හදාගන්නවා
     
    • Like
    Reactions: NRTG and elektro

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මම එලියට ආපු හැම කම්පැනි එකකින්ම කිව්වෙ උබලා වගේ මිනිස්සු හරි අඩුයි කියලා. ආතල් එකේ ඉන්න.

    අන්තිමට ආපු එකේ ටීම් එකේ හිටපු associate උන් දෙන්නා කිව්වෙ සීනියර් කෙනෙක් ටීම් එකට එද්දි හිතුවලු ලොකු එකෙන් ඉඳී කියලා. ඒත් හිතුවටත් වඩා ෆිට් උනාලු.

    ඒවා අහද්දි ඇත්තටම සතුටුයි. හැබැයි ටීම් එකේ ඇරපු උන් නැතුව නෙමෙ, හොඳම එකෙන් දීලා තියෙනවා මට. :)
    වැඩ කරන තැන අමු පිස්සු කෙලින් , ආතල් එකේ ඉන්න ඩයල් ඉන්න ඕනේ නැත්නම් පට්ට බොරින් වෙනවා බන්.
     
    • Love
    • Like
    Reactions: nooby and NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දකින ඕන කෙනෙක් එක්ක කතා කරාම හරි. නම දැනගන්න ඕන නැහැ වැඩ කරලා තියෙන්න ඕන නැහැ, good morning පාරක් දාන්න කොහොමද මචන් අහන්න පුලුවන්නේ

    අපේ ඔෆිස් එකේ නං work related නැති වෙලාවට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කතා කරන්න පුලුවන් පොසිශන් එක අදාල නැහැ, ඒක කම්පැනි කල්චර් එක.
    මම දකින ඕන කෙනෙක්ට මචන්(කොල්ලොන්ට) කියලා කතා කරනවා. කවුරු හරි දැකලා නැති එකෙක් ලිෆ්ට් එකේ හරි වෙන කොහෙදි හරි සෙට් උනොත් මචන් මොකද්ද ටීම් එක නම ගම විස්තර අහනවා කෙල්ලො කොල්ලො ඕන කෙනෙක්ගෙන්
    කන්න එහෙම ගියාම අපේ සෙට් එක නැත්තං වෙන සෙට් එකක් හරි තනි එකෙක් හරි ඉන්නවා නං මාත් මෙතනටම සෙට් උනාට අවුලක් නැද්ද කියලා අහල වෙන එවුන් ඉන්න තැන් වලට සෙට් වෙනවා, එතකොට නිකන්ම ඔෆිස් එකේම එවුන් ෆිට් වෙනවා

    මමත් ඉස්සර මෙහෙම නැහැ හැබැයි මාකටින් සේල්ස් ටීම් වල ඉන්න එවුන් මෙහෙමයි ශනිකව ඕන එකෙක් එක්ක සෙට් වෙනවා උන්ගෙන් තමයි මේක මාත් පුරුදු උනේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    Kello ekka fit wenna nam poddak piliwelata andala hina wela katha karala (good morning ehama udeta kiyala), gon joke noda decent innawa nam aniwa un fit wenawaa

    Kollo ekka fit wenna nam lesima widiya thama shape ekee awa alutha wadiya talks nodi hina wela indala, bonna set wena welawaka shape ekaa set wena eka.

    Office waladi main ma dewal thama bung kelam kiyanne nathuwa, bonna giyama harak wage bonne nathuwa, office ekee aluthin kello awama sewalaya wage passe yanne nathuwa inna ona. Thawa boss ta gotta penna allanna yanne nathuwa inna ona

    Gon joke nokara inna ona thawa. ethakota godak un set wenawaa

    anith eka office ekee work hariyatama karanna ubata mukuth kiyanna nathi wenna, ethakota ubee respect ekath thiyanawa.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    කොයි ඔෆිස් එකකවත් එවුන් එක්ක ඕනෑවට වඩා ෆිට් වෙන්න ඔනේම නෑ බන්. උබේ රස්සාව හරියට කරපන්, කේලම් කියන්නෙ, අනිත් එවුන්ව කපන්න යන්නෙ නැතුව. මොකෙක් හරි එකෙක් ප්‍රශ්ණයක් අහුවොත්, ඒක උබේ expertise area එක නම් ආයේ රිටන් උදව් බලාපොරොත්තු වෙන්නෙ නැතුව උදවු කරපන්.
    උඹ කොහොම හොඳට හිටියත් උඹ එක්ක ඇරියස් එවුන් අනිවා ඉන්නවා, හැම එකාවම සතුටු කරන්න යන්නෙ නැතුව උඹේ පාඩුවෙ වැඩේ කරල ගෙදර පලයන්. සරලයි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අනිත් උනුත් හැමෝම කැමැති
    කර්මය

    සමහර මිනිස්සු දකිද්දීත් පුදුම තරහක් එන සිද්දි තියනවා කතා කරලා වත් නෑ
    සමහර අයට බිරිඳ සැමියා මුනගහෙන්නෙත් ඔය තියරියෙන්ම තමයි

    නිකන් හිතන්න ඔයාට වඩා හොඳට ඉගන ගත්ත අය මතක් වෙයි ඔයාට වඩා පොඩි පඩියකට වැඩ කරන
    ඒවගේම ඔයා තරම් ඉගන නොගත්ත අය මතක් වෙයි ඔයාට වඩා හොඳ පඩි තියන ජොබ් කරන

    -----------UPDATE---------------

    විද්දියාව පැත්තෙන් කියනවා නම්
    මිනිස්සුන්ගේ ඇගෙන් aura එකක් පිට වෙනවා
    එක ඒ ඒ වෙලාවට තමන් ඉන්නේ තරහෙන් ද සතුටින්ද කියන දේ අනුව aura එකේ පාට වෙනස් වෙනවා
    එතකොට සාමාන්‍ය කෙනෙක් ගෙන් නිතරම පිට වෙන aura එක පරණ කරගත්ත කර්ම වලයි දැන් තියන හිතයි
    අනුව වෙනස් වෙනවා
    ඉතින් ඒ පිටවන කිරණ අනිත් කෙනාගේ aura එකට බලපාන විදියත් එක්ක තමයි ඔය සින් එක වෙන්නේ

    body aura
    body aura color meanings
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමනම් team outing/ dinner outing ගියාම කොල්ලො ඔක්කොමත් එක්ක බොන්න සෙට් වෙනවා, බීලා නටලා ආතල් එකේ outing එකේ ඉන්නවා, එහෙම සෙට් වුන ගොඩක් උන් පට්ට බොක්කෙ ෆිට්.. ඊට පස්සෙ උන්ම මගේ නම අහගෙන linkedin request එවනව, එතන ඉදන් ඕන sup එකකට ඉන්නව ඉතින් :yes:

    තව සෙට් එකක් ඉන්නව අමද්‍යප සීන් එකේ උන් දෙතුන් දෙනෙක්, උන් උන්ගෙ පාඩුවේ ඉන්නව පැත්තකට වෙලා, හැබැයි උනුත් මං එක්ක බොක්කෙ ෆිට්. උන් බොන්නෙ නැති නිසා මං කරන්නෙ අපෙන් බයිට් අනම්මනං ගිහින් උන්ටදීල මොකක් හරි ගොන්ආතල් එකක්දීලා උනුත් ෆිට් එකේතියන් ඉන්නව ;)

    team එකේ කෙල්ලොත් ලස්සනට handle කරන් ශේප් එකේ ජෝක් එකක් කරගෙන උන් එක්කත් ඉන්නව. පොඩි සෙට් එකත් දකින ඕන තැනක මගේ වටේ සෙට් වෙනව මොකද උන් එක්ක වැඩ කරද්දි දන්නැති දෙයක් උන්ගෙන් ඉගෙන ගත්තොත් මං උන්ට standup call වල එහෙම උන්ගෙ නම් කියලම credit එක දීල thank කරනව. ඒ වගේ දේවල් වලින් උන්ට මං එක්ක පට්ට ෆිට් එකක් තියෙනව ඉතින් :P

    :D හැමෝමත් එක්ක කතා බහ කරලා ගානට ඉදපං, කිසිම එකෙක්ට ඕනවට වඩා දෙන්න යන්නත් එපා, පැත්තකට වෙලා ඉන්නත් එපා. ශේප් එකේ ඇල්ෆා සීන් එකේ ඉදපං...
    meka maru machan
    දකින ඕන කෙනෙක් එක්ක කතා කරාම හරි. නම දැනගන්න ඕන නැහැ වැඩ කරලා තියෙන්න ඕන නැහැ, good morning පාරක් දාන්න කොහොමද මචන් අහන්න පුලුවන්නේ

    අපේ ඔෆිස් එකේ නං work related නැති වෙලාවට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කතා කරන්න පුලුවන් පොසිශන් එක අදාල නැහැ, ඒක කම්පැනි කල්චර් එක.
    මම දකින ඕන කෙනෙක්ට මචන්(කොල්ලොන්ට) කියලා කතා කරනවා. කවුරු හරි දැකලා නැති එකෙක් ලිෆ්ට් එකේ හරි වෙන කොහෙදි හරි සෙට් උනොත් මචන් මොකද්ද ටීම් එක නම ගම විස්තර අහනවා කෙල්ලො කොල්ලො ඕන කෙනෙක්ගෙන්
    කන්න එහෙම ගියාම අපේ සෙට් එක නැත්තං වෙන සෙට් එකක් හරි තනි එකෙක් හරි ඉන්නවා නං මාත් මෙතනටම සෙට් උනාට අවුලක් නැද්ද කියලා අහල වෙන එවුන් ඉන්න තැන් වලට සෙට් වෙනවා, එතකොට නිකන්ම ඔෆිස් එකේම එවුන් ෆිට් වෙනවා

    මමත් ඉස්සර මෙහෙම නැහැ හැබැයි මාකටින් සේල්ස් ටීම් වල ඉන්න එවුන් මෙහෙමයි ශනිකව ඕන එකෙක් එක්ක සෙට් වෙනවා උන්ගෙන් තමයි මේක මාත් පුරුදු උනේ
    mekath maru mcho
    Kello ekka fit wenna nam poddak piliwelata andala hina wela katha karala (good morning ehama udeta kiyala), gon joke noda decent innawa nam aniwa un fit wenawaa

    Kollo ekka fit wenna nam lesima widiya thama shape ekee awa alutha wadiya talks nodi hina wela indala, bonna set wena welawaka shape ekaa set wena eka.

    Office waladi main ma dewal thama bung kelam kiyanne nathuwa, bonna giyama harak wage bonne nathuwa, office ekee aluthin kello awama sewalaya wage passe yanne nathuwa inna ona. Thawa boss ta gotta penna allanna yanne nathuwa inna ona

    Gon joke nokara inna ona thawa. ethakota godak un set wenawaa

    anith eka office ekee work hariyatama karanna ubata mukuth kiyanna nathi wenna, ethakota ubee respect ekath thiyanawa.
    supiri
    උඹ කොහොම හොඳට හිටියත් උඹ එක්ක ඇරියස් එවුන් අනිවා ඉන්නවා,
    meka siraa kathawa

    thread eka supiriyata yanawa.. niyamai :love:
     
    • Like
    Reactions: nooby and NRTG