හැමෝම එන්න...

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඔබ මසකට කොපමන දත්ත ප්‍රමානයක් භවිතා(Download) කරනවාද?

    Mb වලින් දාන්න
    අතිශෝක්තියෙන්
    දාන්න එපා :sorry:
    එලකිරියෙ හැමෝටම කියන්න...
    සේවා සපයන්නා(Service Providers
    ) කව්ද කියලත් දාන්න...

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rolleyes: එක එක මාසෙට එක එක ගණන් බං.. මේ මාසෙ දැනට 210GB විතර ඇති.. :no: ගිය මාසෙ නම් මතක නෑ.. :dull: කොහොමත් උපරිමය 500GB - 570GB ක් විතර, :nerd: අවමය ඉතින් මංදා. සාමාන්‍ය අග‍යය කොහොමත් 270GB - 310GB වගේ තමා. :yes: SLT connection එකක්ම තමා..

    :eek: මේ ගැන තව මේ වගේම ත්‍රේඩ් තිබ්බ..
     
    අඩෝ මොකක්ද බන් උම්බ කරන්නේ...පිස්සු හැදෙනවනේ....:confused::confused:
    බිල කීයක් විතර එනවද...
    මමනම් 6gb වගේ තම බිල 1500 විතර එනවා.
    ගානට බැලුවහම ඇති වඩකුත් නෑ බන්..mobitel
    :no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Server Error

    This server has encountered an internal error which prevents it from fulfilling your request. The most likely cause is a misconfiguration. Please ask the administrator to look for messages in the server's error log.
    :baffled::baffled:

    anthimata balankota nam danata may maseta 25GB wage thibuna..:yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ මොකක්ද බන් උම්බ කරන්නේ...පිස්සු හැදෙනවනේ....:confused::confused:
    බිල කීයක් විතර එනවද...
    මමනම් 6gb වගේ තම බිල 1500 විතර එනවා.
    ගානට බැලුවහම ඇති වඩකුත් නෑ බන්..mobitel
    :no::no:

    :baffled: ඕන ඒව ටික ගත්තම ඔය ගාණ වෙනව බං.. :sorry: බිල නම් මංදා හරියටම. :no: මම නෙවෙයි ගෙවන්නෙ.. :sorry: දැන් නම් ටිකක් සීමා කරල බාන්නෙ, බාන්න දේවල් අඩු නිසා.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    :rolleyes: එක එක මාසෙට එක එක ගණන් බං.. මේ මාසෙ දැනට 210GB විතර ඇති.. :no: ගිය මාසෙ නම් මතක නෑ.. :dull: කොහොමත් උපරිමය 500GB - 570GB ක් විතර, :nerd: අවමය ඉතින් මංදා. සාමාන්‍ය අග‍යය කොහොමත් 270GB - 310GB වගේ තමා. :yes: SLT connection එකක්ම තමා..

    :eek: මේ ගැන තව මේ වගේම ත්‍රේඩ් තිබ්බ..
    :lol::lol::lol::shocked::shocked::shocked:

    meka nam poddak hithanna amarui;);)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඩයලොග් ඩොන්ගල් එකෙන් 9GB වගේ තමා
    WiFi වලින් තව 10GB විතර අදිනවා

    ඔක්කොම 20GB-25GB වාගේ