ලංකාවේ තියෙන්නේ පුදුමාකාර දේශපාලනයක්.... පක්ෂෙ ප්රතිපත්ති වෙනුවෙන් ජීවිතේ පූජාකරන්න කතාව... ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ වෙන දෙයක්.... කව්රුත් ප්රතිපත්තිය ක්රියාවෙන් පෙන්නන්නෙ නෑ. හැම කෙනාම තමාගේ පැවැත්ම වෙනුවෙන් ප්රතිපත්ති පාවාදෙනවා.... පක්ෂ නායකයාට විරුද්ද වෙන්න බෑ මොනම හේතුවකටවත්....අනික විපක්ෂ නායකයා ආණ්ඩුපක්ෂෙ අගමැතිට විශ්වාසෙ පළකරල චන්දෙ දෙනවා... මේකනම් හරිම විකෘර්තියක්..... ලාල්කාන්තගේ දුවගේ පැත්තෙන් සාධාරණ උනත් ලාල්කාන්තට රෙද්දක් ඇදන් මෙක සාධාරණීකරණය කරන්න පුලුවන්ද?