කිරියේ MS ambassador නම් ඉතින් ජයරත්න.
ජයරත්න නම් මල්; සොරි, සොරි! වැරදුනා!
ජයරත්න නම් මල්; සොරි, සොරි! වැරදුනා!
ඒ කාලේ තිබ්බ MS anti-trust case එකට බටර් ගාන්න apple එකේ invest කරලා![]()
මේකෙ තියෙනව මුන් දෙගොලන්ගෙ වලිය ලෙසටම. අනාගතේ මයික්‍රොසොෆ්ට් වර්ස් ගූගල් වලියත් මෙහෙම්ම ආවොත් හොදයි

Tencent තමයි එක, Chinese company එකක්TFS. කවුද gaming industry එකේ 1st? දැනටම MS 1st නේද overall. Console වලින් නම් දෙක දන්න විදියට

Thanks bro විස්තරේටTencent තමයි එක, Chinese company එකක්
එකපාරට නම කිව්වට දන්නේ නැති වුණාට උන්ගේ games අනිවාර්යෙන් අහලා ඇති
මීට අමතරව gaming companies කීපයකම major shareholder කෙනෙක් තමයි Tencent කියන්නේ
- League of Legends
- PUBG Mobile
- Call of Duty: Mobile & Online
- Free Fire
- Fortnite
- Valorant
- Epic Games
- Activision Blizzards
- Ubisoft
- Roblox
US wala 99% issara WW2 kale hadapu missile guidance, nuclear weapon systems thama duwanne Windows 95/98, samahara ewage instructions thiyenne floppy disk wala.මම ලගදි දැක්කා BMW මෝටර්සයිකල් හදන ප්ලාන්ට් එකක් ජර්මනියේ. එකේ උන් තාම යුස් කරන්නේ වින්ඩෝස් 98.
software engineers lata kela wei neda?දැන් මේ තියෙන AI hype එකත් එක්ක low code වලට chance වැඩිවෙනවා