හැමෝම දැනගතයුතු වැදගත් ලටපට

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටසිරි..! සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්:cool:
    ඒවුනත් ඕනෑවට වැඩිය ඔෆීෂියල් වෙන්න හොඳම නෑ වගේ..:confused:
    ඩෙනිමයි ටී ෂර්ට් එකයි, සාමාන්‍ය සෙරෙප්පු දෙකයි, නිතරම සාක්කුවේ දාගෙන ඉන්න කොටු කොටු සර්වියට් එකයි තරං සරල සැප පහසු ඇඳුමක් මටනං ලොවෙත් නෑ..:P

    ++4
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆට්ට තෑන්ක්ස්
    රෙප් 13+

    නොදන්නා කෙනෙක්ට බලන්න බම්ප් කරන්න අමතක කරන්න එපා..

    ela ela machan

    බණ්ඩාර නිළමෙ;17559469 said:

    patta ban

    patta ban .. rep +5

    වටිනවා සහෝ

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    හප්පටසිරි..! සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්:cool:
    ඒවුනත් ඕනෑවට වැඩිය ඔෆීෂියල් වෙන්න හොඳම නෑ වගේ..:confused:
    ඩෙනිමයි ටී ෂර්ට් එකයි, සාමාන්‍ය සෙරෙප්පු දෙකයි, නිතරම සාක්කුවේ දාගෙන ඉන්න කොටු කොටු සර්වියට් එකයි තරං සරල සැප පහසු ඇඳුමක් මටනං ලොවෙත් නෑ..:P

    ++4

    ඔයාල හැමෝටම බොහෝම ස්තූතී :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිදු වේවා ටොමෝ.............
    +13ක් දුන්න ඔන්න පරණ අවුරුද්දේ අන්තිම රෙප විදියට.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පින් සිදු වේවා ටොමෝ.............
    +13ක් දුන්න ඔන්න පරණ අවුරුද්දේ අන්තිම රෙප විදියට.......

    බොහෝම ස්තූතී කිඹුල අයියේ.
    ඔයාගෙන් පරණ අවුරුද්දේ අන්තිම රෙප ලැබුණු එක ගැන සතුටුයි.

    2 වෙනිදා රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහෝම ස්තූතී කිඹුල අයියේ.
    ඔයාගෙන් පරණ අවුරුද්දේ අන්තිම රෙප ලැබුණු එක ගැන සතුටුයි.

    2 වෙනිදා රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. :D
    attachment.php

    • Like
    Reactions: Mr.Tom