හැමෝම මේක කියවන්න.හරිම වැදගත්

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
හැමෝම මේක කියවන්න.හරිම වැදගත්

මේක හොඳට කියවපල්ලා. මේක බාගෙට කියෙව්වොත් උඹලට උවදුරක් එනවා.මැරෙනවා. මම එලකිරි එකේ දාපු පොස්ට් වලට මට රින රෙප් දුන්න එක එලකිරි සාමාජිකයෙක් ගහෙන් වැටිලා කකුල කඩා ගත්තා.තව එලකිරි සාමාජිකයෙක්ට යකෙක් වැහිලා පිස්සු හැදුනා. තව රින රෙප් දුන්න කෙනෙක්ටට පොලගෙක් ගැහුවා.ඒ වගේම මට ධන රෙප් දුන්න එලකිරි සාමාජිකයෙක්ට ලඟදි ‍රැකියාවේ උසස් වීමක් හම්බ වුනා.තව එක්කෙනෙක් රස්සාවක් හම්බ වුනා.ඒ වගේම මට + රෙප් දුන්න කෙනෙක් ලොතැරයියක් හූරලා රුපියල් 20,000ක් දින්නා.ඒක නිසා උඹලා මේ ලිපිය මේ පොස්ට් එක කියෙව්වනම් අනිවාර්යෙන්ම මට ධන රෙප් එකක් දාලා පලයල්ලා.එහෙම කරේ නැත්නම් උඹලට ලොකු කරදරයක්, උවදුරක් එනවමයි.ඒ කියන්නේ අනතුරක්, මාරකයක් ෂුවර්මයි.එහෙම නැත්නම් උඹලට ජොබ් එක අහිමි වෙයි. ලෙඩ හැදෙයි. නයෙක් හරි ගහයි.
හුඟක් කරදර ඇති වේවි.ඒක නිසා ධන රෙප් එකක් දාලම පලයන්. ධන රෙප් දෙන අයට හුඟක් ධන ලාභ, ස්ත්‍රී සැප, වාහන ලාභ, ‍රැකි රස්සා,ලොත‍රැයි දිනුම් එනවාමයි.කාන්තාවන්ට හොඳ ස්වාමියෙක්, රත්තරන් බඩු, සෙල්ෆෝන් එහෙම ලැබෙනවා සිකුරුයි මට ධන රෙප් එකක් දාලා ගියොත්.රින රෙප් දාලා අමාරුවේ වැටෙන්න එපා. අනිවාර්යෙන්ම ධන රෙප් එකක් දාපල්ලා.නැත්නම් හබක්.
 
Last edited:

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
මේක හොඳට කියවපල්ලා. මේක බාගෙට කියෙව්වොත් උඹලට උවදුරක් එනවා. මම එලකිරි එකේ දාපු පොස්ට් වලට මට රින රෙප් දුන්න එක එලකිරි සාමාජිකයෙක් ගහෙන් වැටිලා කකුල කඩා ගත්තා.තව එලකිරි සාමාජිකයෙක්ට යකෙක් වැහිලා පිස්සු හැදුනා. තව රින රෙප් දුන්න කෙනෙක්ටට පොලගෙක් ගැහුවා.ඒ වගේම මට ධන රෙප් දුන්න එලකිරි සාමාජිකයෙක්ට ලඟදි ‍රැකියාවේ උසස් වීමක් හම්බ වුනා.තව එක්කෙනෙක් රස්සාවක් හම්බ වුනා.ඒ වගේම මට + රෙප් දුන්න කෙනෙක් ලොතැරයියක් හූරලා රුපියල් 20,000ක් දින්නා.ඒක නිසා උඹලා මේ ලිපිය මේ පොස්ට් එක කියෙව්වනම් අනිවාර්යෙන්ම මට ධන රෙප් එකක් දාලා පලයල්ලා.එහෙම කරේ නැත්නම් උඹලට ලොකු කරදරයක්, උවදුරක් එනවමයි.ඒ කියන්නේ අනතුරක්, මාරකයක් ෂුවර්මයි.එහෙම නැත්නම් උඹලට ජොබ් එක අහිමි වෙයි. ලෙඩ හැදෙයි. නයෙක් හරි ගහයි.
හුඟක් කරදර ඇති වේවි.ඒක නිසා ධන රෙප් එකක් දාලම පලයන්. ධන රෙප් දෙන අයට හුඟක් ධන ලාභ, ස්ත්‍රී සැප, වාහන ලාභ, ‍රැකි රස්සා,ලොත‍රැයි දිනුම් එනවාමයි.කාන්තාවන්ට හොඳ ස්වාමියෙක්, රත්තරන් බඩු, සෙල්ෆෝන් එහෙම ලැබෙනවා සිකුරුයි මට ධන රෙප් එකක් දාලා ගියොත්.රින රෙප් දාලා අමාරුවේ වැටෙන්න එපා. අනිවාර්යෙන්ම ධන රෙප් එකක් දාපල්ලා.නැත්නම් හබක්.
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න බය නැතුව -රෙප් දුන්නා. පුලුවං දෙයක් කරපං. :P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගොං පාට් දාන්නෙපා බන් රෙප් හිඟාකන්න..
    වැදග්ත් පෝස්ට් එකක් දාපන්.
    එතකොට නිකම්ම රෙප් ලැබෙයි...
    රෙප් වලින් උඹේ බඩ පිරෙනවද?
    අනිත් එක මැරෙන්න ඉන්න එකා කොහොමත් මැරෙනව.
    ඒක මෙහෙම ගොං පාට් දාලා කියන්න ඕන නෑ..
     

    rep+beggar

    Member
    Mar 7, 2011
    70
    30
    0
    රින රෙප් දුන්න එවුන්ට හූනියම් වදිනවා.මම මන්ත්‍ර ශ්‍රාස්තරේත් කරලා තියෙන්නේ. හිටපල්ලා දිෂ්ටියක් එවන්න.