හැමෝම මේක කියවන්න.හරිම වැදගත්
මේක හොඳට කියවපල්ලා. මේක බාගෙට කියෙව්වොත් උඹලට උවදුරක් එනවා.මැරෙනවා. මම එලකිරි එකේ දාපු පොස්ට් වලට මට රින රෙප් දුන්න එක එලකිරි සාමාජිකයෙක් ගහෙන් වැටිලා කකුල කඩා ගත්තා.තව එලකිරි සාමාජිකයෙක්ට යකෙක් වැහිලා පිස්සු හැදුනා. තව රින රෙප් දුන්න කෙනෙක්ටට පොලගෙක් ගැහුවා.ඒ වගේම මට ධන රෙප් දුන්න එලකිරි සාමාජිකයෙක්ට ලඟදි රැකියාවේ උසස් වීමක් හම්බ වුනා.තව එක්කෙනෙක් රස්සාවක් හම්බ වුනා.ඒ වගේම මට + රෙප් දුන්න කෙනෙක් ලොතැරයියක් හූරලා රුපියල් 20,000ක් දින්නා.ඒක නිසා උඹලා මේ ලිපිය මේ පොස්ට් එක කියෙව්වනම් අනිවාර්යෙන්ම මට ධන රෙප් එකක් දාලා පලයල්ලා.එහෙම කරේ නැත්නම් උඹලට ලොකු කරදරයක්, උවදුරක් එනවමයි.ඒ කියන්නේ අනතුරක්, මාරකයක් ෂුවර්මයි.එහෙම නැත්නම් උඹලට ජොබ් එක අහිමි වෙයි. ලෙඩ හැදෙයි. නයෙක් හරි ගහයි.
හුඟක් කරදර ඇති වේවි.ඒක නිසා ධන රෙප් එකක් දාලම පලයන්. ධන රෙප් දෙන අයට හුඟක් ධන ලාභ, ස්ත්රී සැප, වාහන ලාභ, රැකි රස්සා,ලොතරැයි දිනුම් එනවාමයි.කාන්තාවන්ට හොඳ ස්වාමියෙක්, රත්තරන් බඩු, සෙල්ෆෝන් එහෙම ලැබෙනවා සිකුරුයි මට ධන රෙප් එකක් දාලා ගියොත්.රින රෙප් දාලා අමාරුවේ වැටෙන්න එපා. අනිවාර්යෙන්ම ධන රෙප් එකක් දාපල්ලා.නැත්නම් හබක්.

Last edited: