හැමෝම මේක කියවන්න.හරිම වැදගත්

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
මේක විහිලුවක් නෙවෙයි.මේක අනිවාර්යෙන්ම එනවා.රින රෙප් දුන්න එවුන්ට වැඩිය ආයුෂ නෑ.හුඟක් විඳවන්න වෙනවා.රෙප් නොදුන්න එවුන්ටත් එහෙමයි. කිසිම ගැලවීමක් නෑ.ඒක නිසා අතින් පයින් යන්නේ නෑනේ.+ රෙප් දාලා පලයල්ල.උඹලට වරදින්නේ නෑ.අත ගහපු එක හරි යයි.
:yes::yes::yes:
 
  • Like
Reactions: gayankuwait
Nov 25, 2009
495
51
0
මේ උබ කකුල් දෙකේ බත් කන හරකෙක් දැකල නැත්නම්... කන්නාඩිය ඉස්සරට ගිහින් බලපන්.....
ඔන්න උබට මගෙන් රෙප්..... හැබයි රින
 

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන් බෙහෙත් ටිකක් දෙන්නද මොලේ අමාරුවට?
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    ado

    ස්ත්‍රී සැප, hehe heheh heheh hehehe maarai ne +rep dunnama hamabawena ස්ත්‍රී සැප,
    denne umbada????
     

    rep+beggar

    Member
    Mar 7, 2011
    70
    30
    0
    ඔන්න මට රින රෙප් දුන්න සුනිමල් ජයසිරි කොල්ලට අලියෙක් ගහලා මැරිලා
    elephant-attack-kerala-05.jpg
     
    • Like
    Reactions: khewagee

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අලුත් ක්‍රමයක්..... එකත් බලමුකෝ නේ ඉස්සරහට :rofl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔන්න මට රින රෙප් දුන්න සුනිමල් ජයසිරි කොල්ලට අලියෙක් ගහලා මැරිලා
    elephant-attack-kerala-05.jpg

    උගේ ඒ account එකෙන් - රෙප් තියා + රෙප් වත් දෙන්න බැ ඔයි :rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න පහක්ම කැපුවා
    බලමු මට මොකද වෙන්නේ කියල

    :P
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක විහිලුවක් නෙවෙයි.මේක අනිවාර්යෙන්ම එනවා.රින රෙප් දුන්න එවුන්ට වැඩිය ආයුෂ නෑ.හුඟක් විඳවන්න වෙනවා.රෙප් නොදුන්න එවුන්ටත් එහෙමයි. කිසිම ගැලවීමක් නෑ.ඒක නිසා අතින් පයින් යන්නේ නෑනේ.+ රෙප් දාලා පලයල්ල.උඹලට වරදින්නේ නෑ.අත ගහපු එක හරි යයි.
    :yes::yes::yes:

    ඕක වෙනවද කියල බලාගන්න ආස නිසාම ඔන්න මගෙන් -5 ක් :P
    මම නිසා කොටුවත් රතු උනා නේද :lol: sorry! :sorry::rofl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඕක වෙනවද කියල බලාගන්න ආස නිසාම ඔන්න මගෙන් -5 ක් :P
    මම නිසා කොටුවත් රතු උනා නේද :lol: sorry! :sorry::rofl:

    පව් බන්:P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ගොං පාට් දාන්නෙපා බන් රෙප් හිඟාකන්න..
    වැදග්ත් පෝස්ට් එකක් දාපන්.
    එතකොට නිකම්ම රෙප් ලැබෙයි...
    රෙප් වලින් උඹේ බඩ පිරෙනවද?
    අනිත් එක මැරෙන්න ඉන්න එකා කොහොමත් මැරෙනව.
    ඒක මෙහෙම ගොං පාට් දාලා කියන්න ඕන නෑ..

    :yes::yes: :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුගෙ දිෂ්ටිය දැං උපවාස කරනවාලු උගේ පඩි වැඩි කරන්න කියලා. එච්චරට -රෙප් හම්බෙලා. :D