හැමෝම Comment 1ක් දාන්න ඈ..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජකලින් ෆර්නන්දෙස්
    මරියා අල්කසස්
    khaleesi
    ශකීරා
    කරීනා කපුර්
    විද්‍යා බාලන්
    අන්ජෙලිනා ජොලී
    ස්කාලට් ජොන්සන්
    නෙහාරා පීරිස්
    ....etc
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජකලින් ෆර්නන්දෙස්
    මරියා අල්කසස්
    khaleesi
    ශකීරා
    කරීනා කපුර්
    විද්‍යා බාලන්
    අන්ජෙලිනා ජොලී
    ස්කාලට් ජොන්සන්
    නෙහාරා පීරිස්
    ....etc
    :eek:
    ඒකි නම් මරු
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අප්පටසිරි.. පරණ නිළියක්නේ.. තොට අවුරුදු හතලිය පැනල නේද..:shocked:

    මම හිච්චි එකා කාලෙ චම්පා අක්කට 30ක් 35ක් විතර ඇති. “ගංගා සහ නිස්සංක“ එකේ රඟද්දි ලක්ෂ්මන් විජේසේකරට වඩා මම ලව් කළා බං චම්පා අක්කට. :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    12036870_837922502989349_5465474076823380818_n.png

    :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජකලින් ෆර්නන්දෙස්
    මරියා අල්කසස්
    khaleesi
    ශකීරා
    කරීනා කපුර්
    විද්‍යා බාලන්
    අන්ජෙලිනා ජොලී
    ස්කාලට් ජොන්සන්
    නෙහාරා පීරිස්
    ....etc

    Eka sare me okkotama love kalada?:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිච්චි එකා කාලෙ චම්පා අක්කට 30ක් 35ක් විතර ඇති. “ගංගා සහ නිස්සංක“ එකේ රඟද්දි ලක්ෂ්මන් විජේසේකරට වඩා මම ලව් කළා බං චම්පා අක්කට. :lol::lol:
    :lol::lol::lol:
    ඒකි ඇත්තටම ලස්සනයි බං.. බැද්දෙ ගෙදර එකේ ඉන්නෙ..
    :)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    එමළිනා කුමාරි හාමි.. ඇත්තටම මේ අපේ ආච්චි අම්මා ..සීයා තමයි මෙහෙම කොටාපන් කිව්වේ.. මොකද ඒක එයාගේ පර්ස්ට් ලව් එක:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එමළිනා කුමාරි හාමි.. ඇත්තටම මේ අපේ ආච්චි අම්මා ..සීයා තමයි මෙහෙම කොටාපන් කිව්වේ.. මොකද ඒක එයාගේ පර්ස්ට් ලව් එක:lol::lol:
    සීයා එළකිරි ඉන්නවද..? :rolleyes: