ජකලින් ෆර්නන්දෙස්
මරියා අල්කසස්
khaleesi
ශකීරා
කරීනා කපුර්
විද්‍යා බාලන්
අන්ජෙලිනා ජොලී
ස්කාලට් ජොන්සන්
නෙහාරා පීරිස්
....etc

බොක්කෙන්ම ලව් කළේ චම්පා ශ්‍රියාණිට![]()

අප්පටසිරි.. පරණ නිළියක්නේ.. තොට අවුරුදු හතලිය පැනල නේද..


ජකලින් ෆර්නන්දෙස්
මරියා අල්කසස්
khaleesi
ශකීරා
කරීනා කපුර්
විද්‍යා බාලන්
අන්ජෙලිනා ජොලී
ස්කාලට් ජොන්සන්
නෙහාරා පීරිස්
....etc

මම හිච්චි එකා කාලෙ චම්පා අක්කට 30ක් 35ක් විතර ඇති. “ගංගා සහ නිස්සංක“ එකේ රඟද්දි ලක්ෂ්මන් විජේසේකරට වඩා මම ලව් කළා බං චම්පා අක්කට.![]()




එමළිනා කුමාරි හාමි.. ඇත්තටම මේ අපේ ආච්චි අම්මා ..සීයා තමයි මෙහෙම කොටාපන් කිව්වේ.. මොකද ඒක එයාගේ පර්ස්ට් ලව් එක
