හැමෝම Scooter ගන්නෙ ඇයි?

American Chopper

Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    හැමෝම Scooter ගන්නෙ ඇයි?

    මචන් දැන් හැමතැනම ස්කූටර් වැහි වැහැලනේ.ටවුන් එකකට ගියොත් පාරෙ වැඩිපුරම තියෙන්නෙ ස්කූටර්.මිනිස්සු මෙච්චර ස්කූටර් ගන්නෙ ඇයි.අනික ඕවගෙ කිසිම ගතියක් නෑනෙ ඔහෙ ස්ටාට් කරල යන එක විතරයි.මාත් දවසක් යාලුවෙක්ගෙ එකක් පැදල බැලුවා මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: shasheedil

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    Mamath gaththe dio ekak. Penumai gana adu nisai gatte. Eth 1year wage yaddi epama una. Kisi riding pleasure ekak na. Gassenawa wadi anika podi seat ekak nisa puka iwarai :lol:

    Habai ithin honda pcx, yamaha xmax nam supirima scooter. Eth gana wadi ne :(
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලේසි නිසා නේ බන් ඕන ට්‍රැෆික් එකක් ඇසෙන රින්ගන් යන්න පුළුවන් නේ
    සහ ලේසි පහසුයි
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මචන් දැන් හැමතැනම ස්කූටර් වැහි වැහැලනේ.ටවුන් එකකට ගියොත් පාරෙ වැඩිපුරම තියෙන්නෙ ස්කූටර්.මිනිස්සු මෙච්චර ස්කූටර් ගන්නෙ ඇයි.අනික ඕවගෙ කිසිම ගතියක් නෑනෙ ඔහෙ ස්ටාට් කරල යන එක විතරයි.මාත් දවසක් යාලුවෙක්ගෙ එකක් පැදල බැලුවා මෙලෝ රහක් නෑ.


    සමහර පිරිමිත් ගන්නවා ලේසියට.
    ස්කූටි එන්න කලින් ගෙවල්වල තිබ්බේ ඉන්දියන් ලොකු බයික් එක , ගෙදර කොල්ලා හෝ මනුස්සයා ගෙනාව.එතකොට ගෑනුන්ට ඕක පැදගන්න බෑ සමහරුන්ට. ඒත් උනුත් ඇරියේනෑ, ගෙදර තිබ්බ ඩිස් 135,150,පල්සර් 150 එහෙම පදින්න පුරුදු උනා.තවම ගෑනු කෙල්ලො,ගම්වල පදිනවා ඕවා ඔන තරම්.හැබැයි බැරි උන කොටසකුත් හිටියා.ඒනිසා ගෙදර දෙපාර්ශවටයටම ගැලපෙන්න ස්කූටිය ගත්ත.අනික පාරේ බස් එක එනකල් කාලේ කක ඉන්න බැරුව වැඩට යන කාන්තාකොවො ස්කූටර් ගත්තා.මහින්ද සහන මිලට දුන්න ස්කූටර්.
    ඔහොම ටික ටික ස්කූටරේ පැතිරෙන්න ගත්තා.

    අනිත්දේ , බත්ගෙඩිය, හෙල්මට් එක
    දාන්න තියන කොටස (ලයිට් එක සහිතව ) phone charge කරන්න පුලුවන් ෆැසිලිටි එක නිසාත් සමහරුන්ට අල්ලලා යන්න ඇති.ගෑස් එකත් ලේසියෙන් ගිහියන්න පුලුවන් ඉස්සරහෙන් තියාගනකිසිම බයික් එකක ඒවා නෑනේ.ඉන්දියන් කාරයා බයිසිකලයක් මිනිහෙක්ට උවමනාම දේවල් එක්ක ඩිසයින් කරපු තැනක් ස්කූටිය.

    තව එකක්, ඔටො ගියර් නිසා ,ට්‍රැෆික් එකේ අස්සෙන් රින්ග රින්ග යන්න ලේසිවීමත් තව හේතුවක් වෙන්න ඇති.ක්ලච් එකක ඕවා කරන්න අමාරුයි අතරිදෙනවා ටිකක් වෙලායද්දී.ඒනිසා මාර්ග නීති වැඩිවැඩියෙන් කඩන්නත් ඕකෙන් පුලුවන් අපේ අය ආසයිනේ ඒකට.

    ටික දවසකට කලින් දැක්ක ගෑනු කෙනෙක් පොලට ගිහින් එනවා, පල්සර් 150එකක,බඩුමල්ල තේල්ටැන්කිය උඩ තියාගන ඇගට හේත්තුකරන්.අන්න ගෑනු
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    normal bike ekakata wadaa gedaradoree wada walata, kadee yanna wage, laga padinna leesi nisa...
     

    Geker

    Junior member
  • Oct 23, 2018
    63
    17
    18
    කාලයේ තලයෙ හැටියට වෙනස් වෙන්න ඔන බන්
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    උඩ කියලා තියෙනවා දැන් ඉන්න අයට ජියර් බයික් පදින්න බෑ කියලා :no: . එකට සහමුලින්ම විරුද්දයි :angry: හේතු නම්:

    වාසි තියෙනවා

    1. ලට්ට ලොට්ට අනම් මනම් අරන් යන්න පුලුවන් (driver හිටියම ඇති )
    2. වැහි වතුර කකුල් වලට වදින්නේ නැ
    3. වැස්ස/ කැමති වෙලා වට ෆොන් , පර්ස් ඩිකියේ දාන් යන්න පුලුවන් .
    4. ඖටෝ ජියර් වීම
    5. මිල ගණන් අඩු වීම ( ඉන්දියන් / මැලේසියන් / චීන )

    අමතර වාසි
    පවුලේ හැමෝටම පාවිච්චි කිරීමේ හැකියාව
    ෆෝන් චාජර් එකක් එම

    අවාසි

    කර්ච් බයික් එකක් තරම් පෙනුමක් නැති වීම
    ඖටෝ නිසා ඔහේ පැදන් යනවා වීම


    ඒත් මාත් කැමති FZ / GN 125 / වගේ එකකට .
    මොකද පෙනුම saftety වැඩියි .:love: