හැමෝම Scooter ගන්නෙ ඇයි?
මචන් දැන් හැමතැනම ස්කූටර් වැහි වැහැලනේ.ටවුන් එකකට ගියොත් පාරෙ වැඩිපුරම තියෙන්නෙ ස්කූටර්.මිනිස්සු මෙච්චර ස්කූටර් ගන්නෙ ඇයි.අනික ඕවගෙ කිසිම ගතියක් නෑනෙ ඔහෙ ස්ටාට් කරල යන එක විතරයි.මාත් දවසක් යාලුවෙක්ගෙ එකක් පැදල බැලුවා මෙලෝ රහක් නෑ.

. එකට සහමුලින්ම විරුද්දයි
හේතු නම්: 