හැම එකටම බඩේ ගිණියම පලි ඇයි ?
දැන් බඩේ ගිණියම් ගැන ගොඩක් අයට ලොකු කසුකුසුවක් තියෙනවා නේ. ඒක තව ටිකක් අවුස්සන්න තමා රාළ මෙදා පාර හදන්නේ
බලන්නකෝ මේ රූපය දිහා.
මේ අධෝරක්ත කිරණ ඡායාරූපය දිහා බැලුවාම පේන එකක් තමා ඒකක වර්ගඵලයක වැඩිම තාප ප්‍රමාණයක් පිට කරන්නෙ බඩ(ආමාශය) ආශ්‍රිත ප්‍රදේශයෙන් බවට
. එහෙම වෙන්නෙ කොහොමද යකූ
? එහෙම වෙන්නෙ ආමාශයික HCL අම්ලය බඩේ තියෙන සෙම් ක්‍රියාවලිය නිසා ගලන ශ්ලේෂ්මල දියරයේ තියෙන ජලය එක්ක මිශ්‍ර වුණාම පිටවෙන තාපය. ඒ වගේම ප්‍රදේශය තමා ශරීරයේ වේගයෙන්ම විනාශ වෙන හා අළුත්වැඩියා වෙන ප්‍රදේශය. එතෙන්ට වැඩි රුධිරය ප්‍රමාණයක් අනික් අවයව වලට වඩා ලැබෙනවා.
මේ තාපය වැඩියෙන් වැඩියෙන් පිටවෙන්න මොකද වෙන්නෙ ? ශරීරයේ අභ්‍යන්තර විනාශ වීමේ ක්‍රියාවලිය දරුණු වෙනවා, ඒවගේම විනාශ වීම අළුත්වැඩියා කිරීමේ වේගයත් වැඩි වෙනවා. එතකොට ඇඟේ වෙන ප්‍රදේශ වල තියෙන අළුත්වැඩියා කිරීමේ හැකියාව බාල වෙනවා. ඉතුරු ටික තමන්ම කල්පනා කරලා තේරුම් ගන්න ( අන්න එහෙම අවුස්සන්න තමා රාළ මේ නූල දාන්නේ
).
හැබැයි සුද්දන්ට මේ සීන් එක මීටර් වෙන්නෙ නෑ. මොකද උන්ගෙ රට හීතලයි නේ. ඉතිං බඩේ ගිණියම ට්ක ගාල බහිනවා. ඒ නිසා උන්ගෙ වෙද (දොස්තර) පොත් වල බඩේ ගිණියමක් ගැන ව්ස්තර නෑ (ඇයි දැනෙන්නෙ නෑනේ) (නමුත් සුද්දා ඕක දන්නවා, ඒක උන්ගෙ පොත් වල ලියන්නෙ නෑ, මොකද ලිව්වොත් වහ රසායන විකුණලා ගසා කන්න බැරුව යනවනෙ) . ඒ පොත් වලින් දොස්තර ඉස්කෝලෙක මොළේ හෝද ගත්තු stethoscope එක බෙල්ලෙ ඔතා ගත්තු MBBS සහතිකධාරියෙක්ට ඕක කිව්වොත් "මොන බොරුද , බඩේ ගිණියම කියල ලෙඩක් නෑ , ඒක නෝමල්, ගණන් ගන්න එපා" කියල ශේප් කරන්න හදන්නෙ ඒකයි.
නමුත් අපේ මුතුන්මිත්තො එහෙම කුජීත වැඩ කළේ නෑ. අසරණයින්ව අන්දන්න ගියේ නෑ. ඒ නිසා තමා පහත ආකාරයට ශරීරයේ ජීව ක්‍රියාවලිය විස්තර කළේ.
සම්පූර්ණ ජීව ක්‍රියාවලියෙ සාරාංශයක් තමා ඔය තියෙන්නේ.
එතකොට හැම ලෙඩකටම මුල බඩේ ගිණියම මිසක් වෙනින් මොකුත් නෙවෙයි.
ඒවගේම සුද්දා උගන්න දොස්තර ඉස්කෝල වල මොළ හෝදවන නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් physiology කියන්නෙ පට්ටපල් අමු තිත්ත ඇන්දවිල්ලක්. ඔය ඇන්දවිල්ලෙත් තමා සුද්දො අපේ අයගෙ මොළ හෝදලා උන්ගෙ වහ රසායන විකුණන ඒජන්තයො බවට පත් කරල තියෙන්නේ.
මේක තමා තිත්ත කටුක ඇත්ත.
මේ ක්‍රියාවලිය ගැන මීට වඩා සවිස්තරාත්මකව ගැඹුරු කරුණු සහිත දිගු ලිපියක් නුදුරේදීම බලාපොරොත්තු වන්න.
දැන් බඩේ ගිණියම් ගැන ගොඩක් අයට ලොකු කසුකුසුවක් තියෙනවා නේ. ඒක තව ටිකක් අවුස්සන්න තමා රාළ මෙදා පාර හදන්නේ

බලන්නකෝ මේ රූපය දිහා.
මේ අධෝරක්ත කිරණ ඡායාරූපය දිහා බැලුවාම පේන එකක් තමා ඒකක වර්ගඵලයක වැඩිම තාප ප්‍රමාණයක් පිට කරන්නෙ බඩ(ආමාශය) ආශ්‍රිත ප්‍රදේශයෙන් බවට
. එහෙම වෙන්නෙ කොහොමද යකූ
? එහෙම වෙන්නෙ ආමාශයික HCL අම්ලය බඩේ තියෙන සෙම් ක්‍රියාවලිය නිසා ගලන ශ්ලේෂ්මල දියරයේ තියෙන ජලය එක්ක මිශ්‍ර වුණාම පිටවෙන තාපය. ඒ වගේම ප්‍රදේශය තමා ශරීරයේ වේගයෙන්ම විනාශ වෙන හා අළුත්වැඩියා වෙන ප්‍රදේශය. එතෙන්ට වැඩි රුධිරය ප්‍රමාණයක් අනික් අවයව වලට වඩා ලැබෙනවා.මේ තාපය වැඩියෙන් වැඩියෙන් පිටවෙන්න මොකද වෙන්නෙ ? ශරීරයේ අභ්‍යන්තර විනාශ වීමේ ක්‍රියාවලිය දරුණු වෙනවා, ඒවගේම විනාශ වීම අළුත්වැඩියා කිරීමේ වේගයත් වැඩි වෙනවා. එතකොට ඇඟේ වෙන ප්‍රදේශ වල තියෙන අළුත්වැඩියා කිරීමේ හැකියාව බාල වෙනවා. ඉතුරු ටික තමන්ම කල්පනා කරලා තේරුම් ගන්න ( අන්න එහෙම අවුස්සන්න තමා රාළ මේ නූල දාන්නේ
). හැබැයි සුද්දන්ට මේ සීන් එක මීටර් වෙන්නෙ නෑ. මොකද උන්ගෙ රට හීතලයි නේ. ඉතිං බඩේ ගිණියම ට්ක ගාල බහිනවා. ඒ නිසා උන්ගෙ වෙද (දොස්තර) පොත් වල බඩේ ගිණියමක් ගැන ව්ස්තර නෑ (ඇයි දැනෙන්නෙ නෑනේ) (නමුත් සුද්දා ඕක දන්නවා, ඒක උන්ගෙ පොත් වල ලියන්නෙ නෑ, මොකද ලිව්වොත් වහ රසායන විකුණලා ගසා කන්න බැරුව යනවනෙ) . ඒ පොත් වලින් දොස්තර ඉස්කෝලෙක මොළේ හෝද ගත්තු stethoscope එක බෙල්ලෙ ඔතා ගත්තු MBBS සහතිකධාරියෙක්ට ඕක කිව්වොත් "මොන බොරුද , බඩේ ගිණියම කියල ලෙඩක් නෑ , ඒක නෝමල්, ගණන් ගන්න එපා" කියල ශේප් කරන්න හදන්නෙ ඒකයි.

Last edited: