හැම එකටම බඩේ ගිණියම පලි ඇයි ?

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
machan mage yati pathul wala ගිණියම wadi.eekata pathi karmayak kiyapan :(
epa wena ushnayak eeka :sorry:
 
Last edited:

Big Show

Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    ඉදිරියේ රාළ;20808549 said:
    මුලින්ම ඔය නැගල තියෙන බඩේ ගිණියම බස්සගන්නකෝ. එතකොට අධෝරක්ත කිරණ බඩ ඇතුලට නොයා බඩේ තාප විකිරණ අල්ලගන්න විදිය හොඳට පැහැදිලි වේවි ;)
    boru danna epa ban, apayak hadanna wenawa ubata:lol:
     
    eka thama mas jathi soft wenna hadanna kiyanne
    ඉස්සර කාලේ තනිකරම කෑම මෙළෙක් වෙන්නම උයල තමා කාල තියෙන්නේ :nerd:. කොටින්ම කිව්වොත් තිරිවාණා ගල් පවා මෙළෙක් වෙන්න උයල කාල තියෙනවා. :shocked::shocked: ඒත් දැන් කොහොමද ? කුකුල් මස් කෑල්ල පවා ඩෙවල් කරනවාය කියල තිරිවාණා ගල් වගේ ගල් වෙන්න හදාගෙනයි කන්නේ :angry:. කොහොමද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ආහාර ක්‍රමයෙන් අපිව අන්දලා තියෙන ඇන්දවිල්ල :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    ඉදිරියේ රාළ;20813774 said:
    කොටින්ම කිව්වොත් තිරිවාණා ගල් පවා මෙළෙක් වෙන්න උයල කාල තියෙනවා.

    Literally or figuratively?
     
    Literally or figuratively?

    you can figure it out yourself.

    1476930931.png


    http://www.divaina.com/2014/02/09/feature04.html
    ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය ස`දහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක්‌ බැවිනි.
     
    Last edited: