

boru danna epa ban, apayak hadanna wenawa ubataඉදිරියේ රාළ;20808549 said:මුලින්ම ඔය නැගල තියෙන බඩේ ගිණියම බස්සගන්නකෝ. එතකොට අධෝරක්ත කිරණ බඩ ඇතුලට නොයා බඩේ තාප විකිරණ අල්ලගන්න විදිය හොඳට පැහැදිලි වේවි![]()

ඉස්සර කාලේ තනිකරම කෑම මෙළෙක් වෙන්නම උයල තමා කාල තියෙන්නේeka thama mas jathi soft wenna hadanna kiyanne
. කොටින්ම කිව්වොත් තිරිවාණා ගල් පවා මෙළෙක් වෙන්න උයල කාල තියෙනවා. 
ඒත් දැන් කොහොමද ? කුකුල් මස් කෑල්ල පවා ඩෙවල් කරනවාය කියල තිරිවාණා ගල් වගේ ගල් වෙන්න හදාගෙනයි කන්නේ
. කොහොමද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ආහාර ක්‍රමයෙන් අපිව අන්දලා තියෙන ඇන්දවිල්ල 
ඉදිරියේ රාළ;20813774 said:කොටින්ම කිව්වොත් තිරිවාණා ගල් පවා මෙළෙක් වෙන්න උයල කාල තියෙනවා.
Literally or figuratively?
http://www.divaina.com/2014/02/09/feature04.html
ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය ස`දහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක් බැවිනි.