හැම කෙල්ලෙක්ම ප්‍රාර්තනා කරන්නෙ මේ වගේ ක&#3548

harsha.perera

Well-known member
  • හැම කෙල්ලෙක්ම ප්‍රාර්තනා කරන්නෙ මේ වගේ ක&#3548

    421519_330457133673548_115610788491518_1039072_201317523_n.jpg

    කොල්ලෝ තමන්ගෙ අදහස් කියමු බලන්න...

    ගත්තේ FB එකෙන්
    රීපොස්ට් නම් sorry
     
    • Like
    Reactions: Somapaala

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kathaawa aththa

    eth mage paththenam matath oya widiyatama adare one mage Gf (dannam wifegen) man hithanawa api athare eka thiyanawa kiyala

    thanks machan good one Rep added
     
    • Like
    Reactions: harsha.perera

    harsha.perera

    Well-known member
  • :shocked:මෙහෙම එවුන් ඉන්නවද බන්:confused:....අනේ මන්දා කෙල්ලෝ සේරම මෙහෙම හිතනවා නම් මරුනේ..:lol::lol::lol:
    :yes::yes::yes:
    kathaawa aththa

    eth mage paththenam matath oya widiyatama adare one mage Gf (dannam wifegen) man hithanawa api athare eka thiyanawa kiyala

    thanks machan good one Rep added
    :rolleyes::rolleyes::rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකනේ බන්, සල්ලි වලට ඔය කියන දේවල් ගන්න පුලුවන් නේ .. සල්ලි වලට මොනවද කරන්න බැරි.. :D
    pop2s.png

    ගොඩක් දුරට මේ කතාවෙ ඇත්තක් තියනවා. සල්ලි තියනම් ඕන කෙල්ලෙක් නැවෙනවා. ගොඩක්ම කෙල්ලො බලන්නෙ හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන් කොල්ලෙක් මිසක් ඔය ආදරේ නෙමෙයි. දුප්පත් කම ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පෑල දොරෙන් පලා යනව කියන්නෙ නිකන්ම නෙමෙයි බන් :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කියන විදියටම ඉන්න පුලුවන්ද කියන්න දන්නෙ නෑ.ඒත් ඔය විදියට ඉන්න උත්සහ කරන්න ඔනේ. අපේ අතින් අපි ආදරේ කරන කෙනාගෙ හිත රිදෙන අවස්ථා වැඩියි. ඒත් ආදරේ අඩු වෙන්න දෙන්න හොද නෑ. එහෙම ඉන්න පුලුවන් නම් ආදරය ලස්සන වෙනවා කියලයි මට හිතෙන්නේ. හරිද දන්නෙ නෑ.:sorry:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    අපොයි ඔව්! සල්ලි නැත්තන් relationship එක break!! අපේ class එකේ එහෙම වැඩක් උනා! අනික කෙල්ලෝ පුදුම විදියට වෙනස් වෙන්නේ... කාලෙක බොක්ක ෆිට් කෙල්ලෝ තවත් කාලෙක මුනවත් බලන්නේ නෑ!!

    අපි උන්ව ඇහැ තියා මොකක් වගේ බලාගත්තත් අපිව බලන්න නම් මොකෙක් වත් නෑ. අඩුම ගානේ fb එකේ comment එකක් වත් දන්නා කෙල්ලෙක් තියා බොක්ක fit එකට ඉන්න කොල්ලෙක් වත් comment කරන්නේ නෑ. කෙල්ලෙක් නිකන් ඉරි කැල්ලක් දැම්මත් ඇති comment 40i 50i.

    ඕකට මම කියන්නේ ඉතින් හිලේ බලේ කියල!!
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    ගොඩක් දුරට මේ කතාවෙ ඇත්තක් තියනවා. සල්ලි තියනම් ඕන කෙල්ලෙක් නැවෙනවා. ගොඩක්ම කෙල්ලො බලන්නෙ හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන් කොල්ලෙක් මිසක් ඔය ආදරේ නෙමෙයි. දුප්පත් කම ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පෑල දොරෙන් පලා යනව කියන්නෙ නිකන්ම නෙමෙයි බන් :yes:

    :yes::yes::yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    421519_330457133673548_115610788491518_1039072_201317523_n.jpg

    කොල්ලෝ තමන්ගෙ අදහස් කියමු බලන්න...

    ගත්තේ FB එකෙන්
    රීපොස්ට් නම් sorry

    මේක දැකලා නොදැක්කා වගේ යන්නත් බෑ ..කොමෙන්ටුවටක් වත් නොදා :frown: ...හ්ම්ම්ම් දැන් කාලේ ඉන්න කෙල්ලෝත් මෙහෙම හිතනවා... බන් ...මොකද හොතන්න හරි ලේසි නේ ..:rofl::rofl: හැබැය් අනිත් පැත්තට කරන්නේනම් නෑ...පොඩ්ඩක් බැරි උනෝතින් වෙන එකෙක් එක්ක ගියා... ඉන්නේ පණ දෙන්නම් කියලා....හැබැය් පණ කියලා ප* කපාගෙන යනකන් දන් නෑ :rofl:
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    ගොඩක් දුරට මේ කතාවෙ ඇත්තක් තියනවා. සල්ලි තියනම් ඕන කෙල්ලෙක් නැවෙනවා. ගොඩක්ම කෙල්ලො බලන්නෙ හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන් කොල්ලෙක් මිසක් ඔය ආදරේ නෙමෙයි. දුප්පත් කම ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පෑල දොරෙන් පලා යනව කියන්නෙ නිකන්ම නෙමෙයි බන් :yes:

    අනිව.. කෙල්ලගේ දෙමවුපියෝ උනත් කියන්නේ ඒකනේ බන්,
    දුවේ මේ මගුල කරගත්තොත් ඔයාට දෙයියනේ කියල කාල ඇදල ඉන්න පුලුවන් , අපි ඇහැ පියාගන්න කලින් දකින්න ඕන එච්චරයි කියල..

    කෙල්ලත් කල්පනා කරනව අහිංසක දුප්පත් පෙම්වතාද පෝසත් වංශක්කාර පෙම්වතාද කියල.:lol:
    ඔය කියන සුරංගනා ගතිගුණ තියන කෙනා කෙල්ල ඉස්කෝලේ යන කාලේදි නම් හොයනව , ඒත් තේරෙන කාලෙදි හොයන්නේ කන්න බොන්න දෙන්න පුලුවන් කෙනෙක් බන්..