මෙහෙම එවුන් ඉන්නවද බන්
....අනේ මන්දා කෙල්ලෝ සේරම මෙහෙම හිතනවා නම් මරුනේ..
![]()

මෙහෙම එවුන් ඉන්නවද බන්
....අනේ මන්දා කෙල්ලෝ සේරම මෙහෙම හිතනවා නම් මරුනේ..
![]()

kathaawa aththa
eth mage paththenam matath oya widiyatama adare one mage Gf (dannam wifegen) man hithanawa api athare eka thiyanawa kiyala
thanks machan good one Rep added

dan ehema kello nh bn salli thiyenwa nm oya oni deyak !!!!!

dan ehema kello nh bn salli thiyenwa nm oya oni deyak !!!!!
aniwaryen bnz mata nm mulu jiwitheta mehea ganu hambela nh![]()

මේකනේ බන්, සල්ලි වලට ඔය කියන දේවල් ගන්න පුලුවන් නේ .. සල්ලි වලට මොනවද කරන්න බැරි..
![]()

මෙහෙම එවුන් ඉන්නවද බන්
....අනේ මන්දා කෙල්ලෝ සේරම මෙහෙම හිතනවා නම් මරුනේ..
![]()

ගොඩක් දුරට මේ කතාවෙ ඇත්තක් තියනවා. සල්ලි තියනම් ඕන කෙල්ලෙක් නැවෙනවා. ගොඩක්ම කෙල්ලො බලන්නෙ හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන් කොල්ලෙක් මිසක් ඔය ආදරේ නෙමෙයි. දුප්පත් කම ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පෑල දොරෙන් පලා යනව කියන්නෙ නිකන්ම නෙමෙයි බන්![]()

![]()
කොල්ලෝ තමන්ගෙ අදහස් කියමු බලන්න...
ගත්තේ FB එකෙන්
රීපොස්ට් නම් sorry
...හ්ම්ම්ම් දැන් කාලේ ඉන්න කෙල්ලෝත් මෙහෙම හිතනවා... බන් ...මොකද හොතන්න හරි ලේසි නේ ..
හැබැය් අනිත් පැත්තට කරන්නේනම් නෑ...පොඩ්ඩක් බැරි උනෝතින් වෙන එකෙක් එක්ක ගියා... ඉන්නේ පණ දෙන්නම් කියලා....හැබැය් පණ කියලා ප* කපාගෙන යනකන් දන් නෑ 