හැම තැනම හිටියේ කොල්ලෝ
උඹලාගේ හීන වල කෙල්ලෝ ඉන්න තැන්වල මගේ හීනවල හිටියේ කොල්ලෝ
මුලින්ම ආදරයක් ඇති වුණේ කොල්ලෙක් ගැන
හැම ෆැන්ටසියකම හිටියේ එක එක කොල්ලෝ (කාලෙන් කාලෙට)
මූ නම් හරිම සෙක්සි කියලා හිතුනේ කොල්ලෙක් ගැන
මුලින්ම කිස් කරන්න හිතුනේ කොල්ලෙක්ව
උඹලාගේ අනාගතේ කෙල්ලෙක් එක්ක ඉන්නවා සිහින දැක්කාට මම දැක්කේ කොල්ලෙක්ව
අපි ආදරේ කරන දේවල් එකිනෙකට වෙනස් වුණා කියලා ඒක මානසික රෝගයක් වෙන්නෙ කොහොමද??? පහදන්න