හැම දෙමව්පියන්ම එක වගේද?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    හැම දෙමව්පියන්ම එක වගේද?

    මට මේ කතාව කොහෙන පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නැ. එත් මට උබලත් එක්ක මගේ දුක ටිකක් බෙදාගන්න හිතුනා.
    මම හැම දම එළකිරි අවම දකින්නේ දෙමව්පියනේගේ ගුණ වර්ණනා කරන සිදුවීම්. ඒවා දකින කොට මට වෙලාවක හිතෙනවා මම මහා පවු කාරයෙක්ද කියල? (මම පවු කරපු නිසා නෙමෙඉ. එය මට මෙහෙම වෙන්නේ කියල?)
    එත් උබලට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ කියල හිතට එකගව දාපන් පොඩි කමෙන්ට් එකක්?
    " මම අවුරුදු 12 ක් යනකන් පවුලේ හිටපු තනි ළමය. පස්සේ නංගී හම්බුනා. මම පොඩි කලේ ඉදලම ටිකක් පණිඩිත dial එකක්. මම ඕනේ කෙනෙක් එක්ක කට ගහනවා.
    අම්මලත් එක්කත් එහෙමිය්. මම හොදට ගෙදරින් ගුටි කල තියෙනවා.මම පොඩි කලේ ගෙදරින් ගිහිල්ලත් තියෙනවා. පස්සේ මචන් මම කොහොම හරි A/L හොදට පාස් උනා
    කැම්පස් ගියා. ඊට කලින් කියන්න ඕනේ මාව ශිෂ්ට්‍යත්වෙන් පාස් වෙලා කොලබ හොද ඉස්කෝලෙකට ගියා. හොස්ටල් හිටියේ. කැම්පස් ගිහිනුත් හොස්ටල් හිටියේ.
    කතාව මම ටිකක් කෙටි කරලා කෙලින්ම සිඉන් එකට එන්නම්.
    පස්සේ මචන් මට හොද ජොබ් වගයක් සෙට් උනා. මම මාලදිවයිනට ආවා. මම සල්ලි එකතු කරලා Loan එකකුත් අරගෙන වත්තක් ගත්ත.
    මම මචන් business පවුලක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ. ඉතින් මචන් මට කෙල්ලගේ තාත්තගේ බිස්නේස් වලටම සෙට් වෙන්න පුළුවන්.
    එකට මට සල්ලි වගයක් ඕනේ. මට මචන් මගේ වත්තෙන් කැල්ලක් විකුණලත් ඒ සල්ලි ටික හොයා ගන්න පුළුවන්.
    එත් මට ඉඩම පිට කෙනෙක්ට විකුනන්න බැ. එක මගේ බිස්නස් එකට බලපානවා.
    ඉතින් මචන් මම අපේ ගෙදරින් සල්ලි ඉල්ලුව. අපේ ගෙදරට සාමාන්‍ය තරමට සල්ලි තියෙනවා. එයාලට maseta jiwath වෙන්න ඇති ගානක් හම්බ වෙනවා.
    අපේ තාත්තගේ ඉතුරු කරපු සල්ලි බෑන්ක් එකේ තියෙනවා. එත් මම හොදටම දන්නවා තාත්ත සල්ලි දෙන්නේ නේ කියල.
    එක නිසා මම අපේ අම්මට කිව්වා අම්මගේ ඉඩමක් තියෙනවා එකෙන් කැල්ලක් විකුණලා මට සල්ලි ටික දෙන්න. මම මගේ වත්තෙන් කැල්ලක් අම්මට ලියල දෙන්නම් කියල.
    එයාල මුලින්ම එකට කැමති උනා. පස්සේ මම එක ගෙන ෆුල් හෝප්ස් තියාගෙන හිටියා. මම හොද ජොබ් එකක් කර කර හිටියා. මම ලගදි ලංකාවට බිස්නස් එක පටන් ගන්න යන නිසා මම වෙන ජොබ් එකකටත් මාරු උනා. (තව feild එකකින් exprnce ගන්න පුළුවන් නිසා)
    පස්සේ මම අම්මගෙන් ඉඩම ගෙන එහුවම මට බනිනවා.පරණ කතා (වලි ගියා ඒවා) කියනවා. මාව කඩේ යවනවා. පස්සේ මටත් තද වෙලා මම කිව්වා මට මොන මගුලක් වත් ඕනේ නේ කියල.
    පස්සේ මේ ලගදි දවසක මගේ කෙල්ල අපේ ගෙදර ගියා වෙලාවක අම්ම එයට කියල... මම (Sonicraze) ට දෙන්න බැ කිව්වේ නැ. ඇවිත් ඉඩම විකුණගන්න කියල.
    අර ගියපාර වෙච්ච සීන් එක නිසා මම ගෙදරට කතා කලේ නේ වැඩියේ.
    මම අද අයෙත් අම්මට කතා කලා. එය පුදුම තරහකින් මත එක්ක කතා කලේ... මට බනිනවා බනිනවා ඉවරයක් නැ. මට වචනය කියාගන්න දෙන්නෙත් නැ. මට අදත් මල පැනල තිබ්බ. (දෙකකුත් කියල)
    උබලට මගේ ප්‍රශ්නේ 100% කියන්න බැ. මට පොතක් ලියන්න වෙනවා.
    මම අයේ කවදාවත් ගෙදර නොයන්න හිත ගත්ත. අච්චිවි නන්ගිවඊ බලන්න ඕනේ උනාම මම යනවා.
    මම මගේ හිත හදාගෙන ඉන්නේ. එත් මට දෙන ගන්න ඕනේ මෙච්චරිය්? මට විතරද මෙහෙම දෙමව්පියෝ ඉන්නේ. මගේ අනික් යාළුවො ඔක්කොමට අම්මල පැල් බදාගෙන උදව් කරන්නේ.
    මම එළකිරි එකේ දන්නා එකම එකෙක් ඉන්නවා... මේ වගේ ප්‍රශ්නයක් තියෙන. උබලට මෙහෙම ප්‍රශ්නයක් නැද්ද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔකට උත්තරයක් දෙන්න ආමරුයි බන් මොක්ක හරි හෙතුවක් ඇති එ හෙතුව හොයා ගන්න බලපන්
    මම ගැන කියනවනම් අපෙ අම්මලනම් ඔහොම නැහැ කන කර විකුනලා හරි අපි 3න් දෙනාට දෙවි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Matath oyata ehemama uththarayak denna be machan.
    Kiwwata tharaha wenna epa machan. Ape mama (ammage ayya) ta une oya wage seen ekak, Umbei, mage mamagei kathawa eka samanai. Kisima wenasak ne. Anthimata mama gedarin ayin wuna, Minihage marriage eka hari giye ne. Business ehemath wetuna. Anthimata ayeth gedara matak wela enna una. Eth mihinage thiyena uddhachcha kama nisa amma (mage achchi) wa hambawenneth hari aduwen. Den podi kamarayak aran innawa family eke aya dena salli walin. Mihiha hemogenma kon una.
    Mama nam umbata kiyanne thaman kochchara akamethi weda kalath. Thamanta kochchara thahanchi demmath kawadawath thamange ammata thaththata pawlata virudhdhawa yanna epa kiyala
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    උත්තරයක් දෙන්න අමාරුයි යාළුවා

    මගේ experience එක අනුව සමහර parents la ඉන්නවා ඔහොම.

    හොදට හිතලා වැඩකරන්න
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ohoma siddi wenna puluwan...:)
    den umbata thaniyema jiwath wenna puluwanne..ithin ehema jiwath wenna....
    iwasanna...hema dema hariyai kiyala hitha haiya karagena thaniyema gama geniyanna...katawath atha nopa...;)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔකට උත්තරයක් දෙන්න ආමරුයි බන් මොක්ක හරි හෙතුවක් ඇති එ හෙතුව හොයා ගන්න බලපන්
    මම ගැන කියනවනම් අපෙ අම්මලනම් ඔහොම නැහැ කන කර විකුනලා හරි අපි 3න් දෙනාට දෙවි
    :yes::yes::yes::yes:

    දුකයි මචං වෙච්ච සීන් එකට නම්.. :(:no:
    :yes::yes::yes::yes::(:(:(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොන ප්‍රශ්නෙ තිබුනත් දෙමව්පියොත් එක්ක පැටලෙන්න එපා මචන්.උබ අද මේ තත්වෙ ඉන්නෙ එයාල නිසා තමයි උබ අද මේ තත්වෙන් ඉන්නෙ කියන එක අමතක කරන තරමට ගුණ මකු වෙන්නෙපා. උබට දිල තියෙන් දේ ගැන හිතපන්. නොදීපු දේවල් ගැන නොහිතපන්. අනික දෙමව්පියන්ගෙන් තවත් උබ බලාපොරොත්තු වෙනවනම් උබ ඉගෙන ගත්තු දෙවල් වලින් වැඩක්නෑ. උබගැන ගොඩක් දේවල් හිතෙනවා. ඒත් මෙතන කියන්න තරම් හිතක් නෑ. කල්පනාවෙන් වැඩ කරපන්. අම්මව රිද්දන්නෙපා. කවද හරි පොලියත් එක්කම උබට රිදෙයි....
     

    kingdewi

    Well-known member
  • ඕක වෙන්නෙ ආදරේ වැඩි කමටයි මචන්.. ආදරේ පිටට එන ක්‍රම දෙකක් තියෙනව මම විශ්වාස කරන හැටියට නම්...එකක් බොහොම සුන්දර විදියට, අනික රලු විදියට..
    මචන් උඹ ගෙදර යනකොට උඹේ අම්මටයි තාත්තටයි මොනා හරි තෑගි ටිකක් අරන් පලයන්( මහා ලොකු දෙයක් වෙන්න ඕන නෑ)
    ඒ ටික දීල හොඳට කකුල් දෙක අල්ලල මට සමාවෙන්න අම්මේ තාත්තේ කියල වැඳපන්...
    උඹේ දෙමාපියන්ට උඹ බුදුන් වඳින වෙලාවට සෙත් පතපන්...යහපතක්ම වෙන්න ප්‍රාර්ථනා කරපන්...එයාල වෙනුවෙන් පිං කරපන්..
    බෞද්ධ නොවන කෙනෙක් නම් උඹලගේ ආගමේ හැටියට එයාලට යහපතම ප්‍රාර්ථනා කරපන්..
    හැබැයි මචන් මේ ටික කරන්න ඕන ඇත්තටම ආදරෙන්...නැතුව කුහක කමට හෙම නොවෙයි!!
    උඹට හරියනව...මට විශ්වාසයි..100% ක්ම
    (මේ මම විශ්වාස කරන මතය)
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කවද හරි දවසක උබට ඉතුරුවෙන්නෙ සල්ලි නෙවෙයි උබෙ දෙමව්පියො.. ඒගොල්ලො නැති දවසක උබටම දුක හිතෙයි.. උබේ ප්‍රශ්නෙට උත්තරෙ මගේ දෙමව්පියො එහෙම නෑ.. එගොල්ලො එහෙම උනත් මම කවදාවත් හිත රිද්දන්නෑ.. මගෙ අම්මට වඩා පිට ගෑනියෙක් ලොකු කරගන්නෙත් නෑ.. මේ මගේ මතය.. :dull::dull:
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Thank you machan ubalage adahas walata..... mata ubalage adahas goddaaaak watinawa.... Eth ubalata mama inna thaththwe 100% therenawada danne ne.. mokada ubalata ubalage ammala... pal badagena karana nisa..... mata machan geniyek dala giyata wada dukai machan demawpiyo mehema karana kota....mama iye hodatama aduwa machan....

    Ape ammala ada oya thathwe inne... eyalage demawpiyo deepu dewal nisa... ithin mama podi udawwak eyalagen balaporoththu wena eka apradayakda?
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඕක වෙන්නෙ ආදරේ වැඩි කමටයි මචන්.. ආදරේ පිටට එන ක්‍රම දෙකක් තියෙනව මම විශ්වාස කරන හැටියට නම්...එකක් බොහොම සුන්දර විදියට, අනික රලු විදියට..
    මචන් උඹ ගෙදර යනකොට උඹේ අම්මටයි තාත්තටයි මොනා හරි තෑගි ටිකක් අරන් පලයන්( මහා ලොකු දෙයක් වෙන්න ඕන නෑ)
    ඒ ටික දීල හොඳට කකුල් දෙක අල්ලල මට සමාවෙන්න අම්මේ තාත්තේ කියල වැඳපන්...
    උඹේ දෙමාපියන්ට උඹ බුදුන් වඳින වෙලාවට සෙත් පතපන්...යහපතක්ම වෙන්න ප්‍රාර්ථනා කරපන්...එයාල වෙනුවෙන් පිං කරපන්..
    බෞද්ධ නොවන කෙනෙක් නම් උඹලගේ ආගමේ හැටියට එයාලට යහපතම ප්‍රාර්ථනා කරපන්..
    හැබැයි මචන් මේ ටික කරන්න ඕන ඇත්තටම ආදරෙන්...නැතුව කුහක කමට හෙම නොවෙයි!!
    උඹට හරියනව...මට විශ්වාසයි..100% ක්ම
    (මේ මම විශ්වාස කරන මතය)

    :):):)
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    hama demawpiyekma hoda naha naraka daruwo wagema naraka demawpiyoth me loke ona tharam innawa kisi kenekta onawata wada adaraya karanna epa thaman gana witharak hithapan
     
    • Like
    Reactions: sonicraze

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :(:(:(:(

    ඔකට උත්තරයක් දෙන්න ආමරුයි බන් මොක්ක හරි හෙතුවක් ඇති එ හෙතුව හොයා ගන්න බලපන්
    මම ගැන කියනවනම් අපෙ අම්මලනම් ඔහොම නැහැ කන කර විකුනලා හරි අපි 3න් දෙනාට දෙවි
    :yes::yes::yes::yes: