නෙළුම් අල, තුඹ කරවිල එහෙම පට්ට ... කතුරුමුරුංග කොල/ මල් එහෙම![]()
අගුණ කොළ කියල ජාතියකුත් තියෙනව නේද
umba harak mas kanawada![]()
Kathurumurunga kola godak aya kanne na thiththai kiyala..eth mamath asama Mallum jathiyak thamai..ow kiri anguna kiyala kola jathiyak thiyenawa..

E wagema thuba kola kiyala jathiyak thiyenawa.ewa kirata uyanna one..wathu wala wawena podi gas jaathiyak..eke dalu thamai uyanna ganne..hari rahai ekath..


...ආ..තව අළු කෙසෙල් කන්නේ නෑ..
. ඒකනේ අවුල. අනික අපේ පැතිවල වවන්න අමාරුයි.


