හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෙළුම් අල, තුඹ කරවිල එහෙම පට්ට ... කතුරුමුරුංග කොල/ මල් එහෙම :)

අගුණ කොළ කියල ජාතියකුත් තියෙනව නේද

umba harak mas kanawada :P

Kathurumurunga kola godak aya kanne na thiththai kiyala..eth mamath asama Mallum jathiyak thamai..ow kiri anguna kiyala kola jathiyak thiyenawa..:yes:

E wagema thuba kola kiyala jathiyak thiyenawa.ewa kirata uyanna one..wathu wala wawena podi gas jaathiyak..eke dalu thamai uyanna ganne..hari rahai ekath..:D
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් අම්ම හදලා දෙන ඕන මගුලක් කනවා..ගුණ දේවල් ගෙදර උයන්නේ..හැබැයි මට කරවිල උයලා කන්න බෑ:no::baffled:...ආ..තව අළු කෙසෙල් කන්නේ නෑ..:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවට අපු වෙලේ තුඹ කරවිල කෑවා. මාරයි. අනිත් ඒවා ඇහුවෙත් අද. එත් ගෙදර වත්තෙන් මොනවද කොළ වගයක් අරගෙන මැල්ලුමක් හැදුව. නම දන්නේ නැහැ. තව කැරන් දළු, නෙලුම් අල, කොහිල දළු නියමයි. හැබැයි දැන් කට්ටිය නෙලුම් අල කන්න අදී මදි කරනවා. මොකද වැව්වල කෘමිනාශක වල්නාශක එකතු වෙලා නිසා.

    කුරිඤඥං කොළ මැල්ලුම කලා තියෙද. ඒකත් මැක්සා.. :cool:

    මෙන්න ආලංගා.. නිකන් බෝංචි කන්නම් වගේ බං කිරට හදලා ගත්තම ලපටි ආලංගා මැක්සා.

    11891086_701261116684191_2622907873349535677_n.jpg

    මේ තියෙන්නේ අවර.. මේකත් පට්ට..කරල් තමයි කන්නේ හීනියට කපලා බෝංචි වගේ හදනවා.

    qxm6h3.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ ඔව් බන් අසමෝදගම් නම් සීරියස් ප්ලේයර් කෙනෙක් තමා. ඉස්සර වවාගෙනත් කෑව. දැන්නම් කාලෙකින් කැවේ නෑ.
    හරියට ඇඹුල් එහෙම දාල හැදුවේ නැත්නම්, අජූතයි.
    වතුර තියෙන තැනක දඬු ටික හිටවපන්,
    :yes::yes:

    ඔව්වා වවන්න බෑ බං. බාගෙට වැවෙද්දි කඩාගෙන කනවා :lol:. ඒකනේ අවුල. අනික අපේ පැතිවල වවන්න අමාරුයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කුරිඤඥං කොළ මැල්ලුම කලා තියෙද. ඒකත් මැක්සා.. :cool:

    මෙන්න ආලංගා.. නිකන් බෝංචි කන්නම් වගේ බං කිරට හදලා ගත්තම ලපටි ආලංගා මැක්සා.

    11891086_701261116684191_2622907873349535677_n.jpg

    මේ තියෙන්නේ අවර.. මේකත් පට්ට..කරල් තමයි කන්නේ හීනියට කපලා බෝංචි වගේ හදනවා.

    qxm6h3.jpg
    ඇහුවෙත් අදයි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්‍රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.

    නිකන් කනවද??? ලපටි කොළ ගන්න කලවම් පලා මැල්ලුමට ගෙදර හදද්දි කාලෙකින් කෑවේ නෑ බං. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෙළුම් අල, තුඹ කරවිල එහෙම පට්ට ... කතුරුමුරුංග කොල/ මල් එහෙම :)

    අගුණ කොළ කියල ජාතියකුත් තියෙනව නේද

    නෙලුම් අල මාත් ඉස්සර ආසම කෑමක්. හැබැයි ලපටි වෙන්න ඕනේ. අර වැව් වල කෘමිනාශක සීන් එකෙන් පස්සේ නෙලුම් අල කන එක නැවැත්තුවා බං.

    අඟුණ කොලත් මරු. හැබැයි පොඩි තිත්තක් තියෙනවා. ඉස්සෙල්ලම කන එකෙක් කන්නේ නෑ එක පාර. අඟුණ කොළ වලට වඩා මට නම් පැෂන් දලු දෙහි ටිකක් වැඩියෙන් දාලා සම්බෝලේ හදලා ගත්තම කිරි කොස් ටිකක් එක්ක දෙන්න පුලුවන් ආමාශේ හතර කොණ දිග ඇදෙන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුරිඤඥං කොළ මැල්ලුම කලා තියෙද. ඒකත් මැක්සා.. :cool:

    මෙන්න ආලංගා.. නිකන් බෝංචි කන්නම් වගේ බං කිරට හදලා ගත්තම ලපටි ආලංගා මැක්සා.

    11891086_701261116684191_2622907873349535677_n.jpg

    මේ තියෙන්නේ අවර.. මේකත් පට්ට..කරල් තමයි කන්නේ හීනියට කපලා බෝංචි වගේ හදනවා.

    qxm6h3.jpg

    awara uyanna ganna kalin galagena yana wathura paaraka thiyala kahata giyama neda ganna one?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19154393 said:
    ඇහුවෙත් අදයි :dull:

    පොළේ තියෙනවා බං හැබැයි ඔව්වා ඉක්මනට මිසින් වෙනවා දකින මිනිස්සු අරගෙන යනවා නියම කිරි රසයි ආලංගා සහ අවර දෙකම. ඉස්සරහට එන ජෙනරේශන් එක එක්ක ඔව්වා නැත්තටම නැති වෙලා යාවි බං.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොළේ තියෙනවා බං හැබැයි ඔව්වා ඉක්මනට මිසින් වෙනවා දකින මිනිස්සු අරගෙන යනවා නියම කිරි රසයි ආලංගා සහ අවර දෙකම. ඉස්සරහට එන ජෙනරේශන් එක එක්ක ඔව්වා නැත්තටම නැති වෙලා යාවි බං.

    Ekanan aththa..:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කුරිඤඥං කොළ මැල්ලුම කලා තියෙද. ඒකත් මැක්සා.. :cool:

    මෙන්න ආලංගා.. නිකන් බෝංචි කන්නම් වගේ බං කිරට හදලා ගත්තම ලපටි ආලංගා මැක්සා.

    11891086_701261116684191_2622907873349535677_n.jpg

    මේ තියෙන්නේ අවර.. මේකත් පට්ට..කරල් තමයි කන්නේ හීනියට කපලා බෝංචි වගේ හදනවා.

    qxm6h3.jpg

    නියමයි නේ. බඩගින්නකුත් අවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොළේ තියෙනවා බං හැබැයි ඔව්වා ඉක්මනට මිසින් වෙනවා දකින මිනිස්සු අරගෙන යනවා නියම කිරි රසයි ආලංගා සහ අවර දෙකම. ඉස්සරහට එන ජෙනරේශන් එක එක්ක ඔව්වා නැත්තටම නැති වෙලා යාවි බං.
    මැරෙන්ඩ ඉස්සෙල්ලා ඕවා හොයං කන්න ඕනෙ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කවුරු හරි දන්නවද මයියොක්ක කොළ මැල්ලුම ගැන?
    එක විසද?