වැටකොලු,පතෝල කිරට හැදුවම මාර රහයි..
අපෝ පතෝල නම් මම ආසම නෑ. කෙල්ල එව්වත් කන්නලු. මම කිව්වා බම්බු ගහගන්නවා කියලා.

වැටකොලු,පතෝල කිරට හැදුවම මාර රහයි..

අපෝ පතෝල නම් මම ආසම නෑ. කෙල්ල එව්වත් කන්නලු. මම කිව්වා බම්බු ගහගන්නවා කියලා.![]()

පතෝල කිරට උයලා,අසමෝදගම් සම්බෝලයක් හදලා,බැදුමක් හදාගත්තම...අම්මෝ කියලා වැඩක් නෑ..

![]()

තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..
අසමෝදගම් සම්බෝල කියන්නේ මොනවද
ඇහුවෙත් අදමයි
Machan api kaden ganne asamodagam bothal anna ewa hdanne asamodagam kola walin podi kola jathiyak kama walata danawa rasak enawa eken mara gunai ban

අසමෝදගම් සම්බෝල කියන්නේ මොනවද
ඇහුවෙත් අදමයි
![]()
ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගොටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.

මම ආසම පලා ජාතිය.![]()

පැටියා;19152327 said:මම ආසම පලා ජාතිය.![]()
එල එල
අපේ පැත්තේ පොලේ ඕවා නැතුව ඇති සුවර් එකටම තිබ්බනම් අපේ අම්මා නොගෙනෙන්න විදිහක් නැ ඕවා![]()
![]()
ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගොටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.
අපි නම් ඉතින් ලංකාවේනේ බං ඉන්නේ. මෙහෙත් ගොඩක් උන් කන්නේ කැරට් , ලීක්ස්, අල , පරිප්පු තමයි. ඒ උනාට මමත් පොලේ යද්දි දැක්කොත් ආලංගා, අවර, අසමෝදගම් කොළ, තුඹ කරවිල වගේ දෙයක් තිබ්බොත් අනිවා ලොවෙත් ගනනවා.
අඩෝ ඔව් බන් අසමෝදගම් නම් සීරියස් ප්ලේයර් කෙනෙක් තමා. ඉස්සර වවාගෙනත් කෑව. දැන්නම් කාලෙකින් කැවේ නෑ.![]()