හැම වෘත්තියක්ම එක සමානයි

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    ඒ බන් අපිටත් දියන්කෝ වාහන පර්මිට්, ගෙවල්/ඔෆිස් දීමනා වගේ දේවල් ටිකක්. අනා පීස් පොනිල් අංකල්.

    lol031.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113

    පොනිල් විතරද ඇයි ඕගොල්ලානේ බයි රජ්ජුරුවෝ කු.පා මහින්ද රාජපක්සත් පඩි දෙකක් දන්නවා නේද ?

    ඔය දියවන්නාවේ ලැගල ඉන්න හැම #කයටම තමා කීවෙ. :P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මන්ත්‍රීකම කියන්නේ වෘත්තියක්ද? මන්ත්‍රීකම කියන්නෙ ගරු සේවයක් . සල්ලි හම්බුකොරන රස්සාවක් නෙවෙයි. ජනතා නියෝජිතයෝ නේ මන්ත්‍රීවරු. අර ඉන්ගිරිසියෙන් Law Makers කියන්නෙ. ඔහොම තමයි නොදන්න ඉලවු කතාකරන්න ගියාම.. පව්

    817.gif
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අවවාදයට වඩා ආදර්ශය උතුම්...!

    :yes:‘හැම වෘත්තියක්ම එක සමානයි‘:yes:

    giphy.gif
     
    Last edited: