bumpo ponol
thadi_bijja Well-known member Aug 8, 2016 882 774 93 Sep 19, 2016 #22 Yahapala_Naya said: ඒ බන් අපිටත් දියන්කෝ වාහන පර්මිට්, ගෙවල්/ඔෆිස් දීමනා වගේ දේවල් ටිකක්. අනා පීස් පොනිල් අංකල්. Click to expand...
Yahapala_Naya said: ඒ බන් අපිටත් දියන්කෝ වාහන පර්මිට්, ගෙවල්/ඔෆිස් දීමනා වගේ දේවල් ටිකක්. අනා පීස් පොනිල් අංකල්. Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,246 31,977 113 Sep 19, 2016 #23 rangana26 said: පොනිල් විතරද ඇයි ඕගොල්ලානේ බයි රජ්ජුරුවෝ කු.පා මහින්ද රාජපක්සත් පඩි දෙකක් දන්නවා නේද ? Click to expand... ඔය දියවන්නාවේ ලැගල ඉන්න හැම #කයටම තමා කීවෙ.
rangana26 said: පොනිල් විතරද ඇයි ඕගොල්ලානේ බයි රජ්ජුරුවෝ කු.පා මහින්ද රාජපක්සත් පඩි දෙකක් දන්නවා නේද ? Click to expand... ඔය දියවන්නාවේ ලැගල ඉන්න හැම #කයටම තමා කීවෙ.
Amith0424 Well-known member Oct 27, 2010 14,267 24,436 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 19, 2016 #24 අවවාදයට වඩා ආදර්ශය උතුම්...!
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Sep 19, 2016 #25 rangana26 said: දේශපාලනය යනු වුර්තියක් නොවේ Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,246 31,977 113 Sep 19, 2016 #26 sachith19920726 said: Click to expand...
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Sep 19, 2016 #27 jhnnwp said: Click to expand...
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Sep 19, 2016 #28 WhiteWalker said: එහෙනං මොකටද මන්ත්රීලට විශේහ වරප්රසාද ? Click to expand...
Harvard-Bio Banned Feb 26, 2016 5,204 334 0 Sep 20, 2016 #29 මන්ත්‍රීකම කියන්නේ වෘත්තියක්ද? මන්ත්‍රීකම කියන්නෙ ගරු සේවයක් . සල්ලි හම්බුකොරන රස්සාවක් නෙවෙයි. ජනතා නියෝජිතයෝ නේ මන්ත්‍රීවරු. අර ඉන්ගිරිසියෙන් Law Makers කියන්නෙ. ඔහොම තමයි නොදන්න ඉලවු කතාකරන්න ගියාම.. පව්
මන්ත්‍රීකම කියන්නේ වෘත්තියක්ද? මන්ත්‍රීකම කියන්නෙ ගරු සේවයක් . සල්ලි හම්බුකොරන රස්සාවක් නෙවෙයි. ජනතා නියෝජිතයෝ නේ මන්ත්‍රීවරු. අර ඉන්ගිරිසියෙන් Law Makers කියන්නෙ. ඔහොම තමයි නොදන්න ඉලවු කතාකරන්න ගියාම.. පව්
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Sep 20, 2016 #30 අවවාදයට වඩා ආදර්ශය උතුම්...! ‘හැම වෘත්තියක්ම එක සමානයි‘ Last edited: Sep 20, 2016