හැම IT කම්පැනියක්ම මෙහෙමද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    මීට කලින් වැඩ කරලා තියෙන්නේ ලොකු ෆැක්ටරි වලයි පොඩි පොඩි පොට් වලයි විතරනේ. මේ තමා පලවෙනි පාර IT කම්පනියක වැඩ කරන. කලින් තැන් වල දැකපු නැති මේකේ විතරක් දැකපු දේවල් නිසා අහන්න හිතුවේ. තැන අහන්න එපා කියන්න බෑ. 😐

    මැඩම් ලා, බොස්ලා, සර්ලා, මිස්ටර්, මිස් ලා නෑ. සේරම නම කියලා කතා කරන්නේ.
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    කවුරුත් පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවද බලන්නේ නෑ. කලාද කියල අහනවා විතරයි.
    ඉල්ලන පඩිය සාදාරනයි නම් ආයේ කතා දෙකක් නැතුව දෙනවා.

    හැම IT කම්පැනියකම මෙහෙමද කල්චර් එක? 🤔
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,631
    1,899

    koheda machan meee ?
     
    Morbius

    Well-known member
  • මීට කලින් වැඩ කරලා තියෙන්නේ ලොකු ෆැක්ටරි වලයි පොඩි පොඩි පොට් වලයි විතරනේ. මේ තමා පලවෙනි පාර IT කම්පනියක වැඩ කරන. කලින් තැන් වල දැකපු නැති මේකේ විතරක් දැකපු දේවල් නිසා අහන්න හිතුවේ. තැන අහන්න එපා කියන්න බෑ. 😐

    මැඩම් ලා, බොස්ලා, සර්ලා, මිස්ටර්, මිස් ලා නෑ. සේරම නම කියලා කතා කරන්නේ.
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    කවුරුත් පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවද බලන්නේ නෑ. කලාද කියල අහනවා විතරයි.
    ඉල්ලන පඩිය සාදාරනයි නම් ආයේ කතා දෙකක් නැතුව දෙනවා.

    හැම IT කම්පැනියකම මෙහෙමද කල්චර් එක? 🤔
    Uba dn wedada kohe hari
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Others are normal in most of the companies apart from following

    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    අඩො, ජොබ් එකක් කරන්න සෙට් උනාඩ
    ya ya

    ගොඩක් ඒවා එහෙම තමා. ගාමන්ට් IT ගැන නෙමෙයි කියන්නෙ. සහ ඕක වැටෙන project එක අනුවත් වෙනස් වෙනවා

    ගාමන්ට් IT කිව්වේ?
    ------ Post added on Nov 27, 2025 at 11:08 PM
     
    • Love
    Reactions: Max_r

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    garment/it kiyanne machan bpo/nonvoice data entry wage wada karana companies .. ewage garment system ekata thamai wada yanne. ewai onema ekek hire karanawa godak welawata schhol leavers etc. ekama de repeat karanna thiyenne garment wala redi kapanawa wage :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මීට කලින් වැඩ කරලා තියෙන්නේ ලොකු ෆැක්ටරි වලයි පොඩි පොඩි පොට් වලයි විතරනේ. මේ තමා පලවෙනි පාර IT කම්පනියක වැඩ කරන. කලින් තැන් වල දැකපු නැති මේකේ විතරක් දැකපු දේවල් නිසා අහන්න හිතුවේ. තැන අහන්න එපා කියන්න බෑ. 😐

    මැඩම් ලා, බොස්ලා, සර්ලා, මිස්ටර්, මිස් ලා නෑ. සේරම නම කියලා කතා කරන්නේ.
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    කවුරුත් පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවද බලන්නේ නෑ. කලාද කියල අහනවා විතරයි.
    ඉල්ලන පඩිය සාදාරනයි නම් ආයේ කතා දෙකක් නැතුව දෙනවා.

    හැම IT කම්පැනියකම මෙහෙමද කල්චර් එක? 🤔
    ape nam ehema thamai bn.
     
    • Love
    Reactions: Heshan Daminda