හැම IT කම්පැනියක්ම මෙහෙමද? 🤔

SK29

Well-known member
  • Apr 14, 2017
    7,249
    8,627
    113
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    ehenm oka IT company ekak nemei
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    මේක නං මෙහෙම නැහැ
    මොනවා හරි දෙයක් කැඩුනොත් හරි කස්ටමර් කම්ප්ලේන් එකක් ආවොතින්, කෝල් එනවා හදන්න ඕන, OT ගෙවන්නෙ නැහැ

    අනික්වා නං එහෙම තමයි. First name එකෙන් කතා කරන්නෙ, ගොඩක් කම්පැනි වල micromanagement නැහැ වැඩේ දුන්නට පස්සෙ වෙලාවට කරාද කියාල බලනවා, සැලරි එහෙමත් ගොඩක් වෙලාවට ඉල්ලපු ගනං දෙනවා දෙන්න බැරි නං ගන්නෙ නෑ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,169
    113
    මීට කලින් වැඩ කරලා තියෙන්නේ ලොකු ෆැක්ටරි වලයි පොඩි පොඩි පොට් වලයි විතරනේ. මේ තමා පලවෙනි පාර IT කම්පනියක වැඩ කරන. කලින් තැන් වල දැකපු නැති මේකේ විතරක් දැකපු දේවල් නිසා අහන්න හිතුවේ. තැන අහන්න එපා කියන්න බෑ. 😐

    මැඩම් ලා, බොස්ලා, සර්ලා, මිස්ටර්, මිස් ලා නෑ. සේරම නම කියලා කතා කරන්නේ.
    ඔෆිස් වැඩ කරන පැය ගාන ඇතුලේ විතරයි වැඩ ගැන කෝල් ගන්නේ. එතනින් පිට වෙලාවලදී වැඩ ගැන කතා කරන්න කෝල් ගන්න බෑ.
    කවුරුත් පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවද බලන්නේ නෑ. කලාද කියල අහනවා විතරයි.
    ඉල්ලන පඩිය සාදාරනයි නම් ආයේ කතා දෙකක් නැතුව දෙනවා.

    හැම IT කම්පැනියකම මෙහෙමද කල්චර් එක? 🤔
    ප්කෝ මරු නේ එහෙම පොට් එකක්
     
    • Wow
    Reactions: Heshan Daminda