හැම_යාළුවම_වැදගත්_මචන්

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    හැම_යාළුවම_වැදගත්_මචන්

    උබලටත් ඉන්නවද බලපන් මේ වගේ යාලුවෝ...!!! :cool::cool::cool:

    ඉන්නවා නම් පට්ටයි මචන්ලා..මට නම් ඉන්නවා.. :yes::yes::yes:
    මේ වගේ කෙල වෙලා ඉන්න වෙලාවක (මේක රගපෑමක් උනත්)උදව්වට හිටපු එවුන්ව කවදාවත් නැති කර ගන්න එපා.. උන්ව හැමදාටම ජිවිතේ තියාගනිල්ලා..:yes::yes:

    හොදයි නම් සලකල යන්න.. :yes::yes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මගේ යාළුවා නම් මම කරදරේක වැටිලා කියලා call කරලා කියුවොත් .. උන්ගේ අම්මලට කියයි හෙට ඉදලා උයන්න එපා දවස් හතක් යාලුවෙක්ගෙ ගෙදරින් කෑම සෙට් වෙනවා කියලා :angry:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මගේ යාළුවා නම් මම කරදරේක වැටිලා කියලා call කරලා කියුවොත් .. උන්ගේ අම්මලට කියයි හෙට ඉදලා උයන්න එපා දවස් හතක් යාලුවෙක්ගෙ ගෙදරින් කෑම සෙට් වෙනවා කියලා :angry:

    :rofl::rofl::rofl::rofl:
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මගේ යාළුවා නම් මම කරදරේක වැටිලා කියලා call කරලා කියුවොත් .. උන්ගේ අම්මලට කියයි හෙට ඉදලා උයන්න එපා දවස් හතක් යාලුවෙක්ගෙ ගෙදරින් කෑම සෙට් වෙනවා කියලා :angry:

    ;););)
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මගේ යාළුවා නම් මම කරදරේක වැටිලා කියලා call කරලා කියුවොත් .. උන්ගේ අම්මලට කියයි හෙට ඉදලා උයන්න එපා දවස් හතක් යාලුවෙක්ගෙ ගෙදරින් කෑම සෙට් වෙනවා කියලා :angry:

    :lol::lol::lol: